![]()
පේනවද මන්ද? තාම ඇලෙව්වෙ නෑ. පට්ට කම්මැලියි.. කඩෙන් ගන්න එව්ව උඩ යනවද?කොහෙන්ද ගන්නෙ?
ගම්පහ ගුවන් පාලම ලග ඉරිදට සරුංගල් 2000ක් විතර යවනව. වැඩිහරියක් එන්නෙ ප්රාඩෝ, ප්රිමියෝ, හොනට් වගේ එවයෙ.මොනරුන්ට සාරි 5-6 දාල උන් යවන්නෙ..
![]()
uda yanawa bn. awulak ne. loku ekek hitiya 400y, u kombuwek nisa gatte na. uba hadanne mokekda bn ? monarekda gembek da ?
කොහෙන්ද ගන්නෙ?
මොනරුන්ට සාරි 5-6 දාල උන් යවන්නෙ..
monaru 2i anith eun wavullu.. wadak na ban Kos gahak thiyenawa eke pata luna 3kma .. adath yawwa dot wennama ita passe baaganiddi thama epa une noola othanna
අපොයි.. මොණරෙක් බන්... නූල් ටික පේන්නෙ නෑ.. අලෝල දාන්නම්..
monarage hota kota wadi 
