[FONT=arial, helvetica, sans-serif]Chief Organizer for the UNP Suduwella Electorate Kithsiri Rajapakse was abducted earlier this evening in Maradana according to eye witnesses. [/FONT]
[FONT=arial, helvetica, sans-serif]Eye witnesses at the scene, including Mr. Rajapakse’s wife told Daily Mirror Online that an unidentified group, with masked faces arrived at Mr. Rajapakse’s office in a double cab vehicle and took Mr. Rajapakse by force at around 5pm today. [/FONT]
[FONT=arial, helvetica, sans-serif]A complaint has been lodged at the Maradana police station according to Mr. Rajapakse’s wife. A large crowd of local residents and supporters have gathered around Mr. Rajapakse’s office in Maradana.
[/FONT][FONT=arial, helvetica, sans-serif]DM[/FONT][FONT=arial, helvetica, sans-serif]
[/FONT]මරදාන එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතාව අද සවස 4.30 ට පමණ සුදු පැහැති වෑන් රියකින් පැහැරගන ගොස් ඇත. කිත්සිරි මහතාව මෙසේ පැහැරගන ගොස් ඇත්තේ ද මරදාන ප්‍රදේශයේදීය.
පැමිණ ඇති සුදු පැහැති වෑන් රිය ශ්‍රී ලංකා පොලිසියට අයත් වෑන් රථයක් බවට සැක කෙරෙන බව මේ පිළිබඳ කල විමසීමකදී අපට අනාවරණය විය. කෙසේ වෙතත් පැහැරගෙන ගිය කිත්සිරි රාජපක්ෂ මහතා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැත. කිත්සිරි රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතුවල ක්‍රියාකිරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, අද දින පැහැරගෙන යන අවස්ථාවේදීද ඒ මහතා එම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ.
LT