kithulgala

kazi

Active member
  • Jun 5, 2013
    107
    59
    28
    kithulagala, Yatiyantota awata ofz eke 10-12 gihin athl ekak aragena inna puluwan villa ekak hari hotel ekak wage reccommend karapnko machanla. medium cost nam hodai. pool ekak hari laga nana pot ekak thiyanawa nam hodai
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    කිතුල්ගල කවුද පූල් තියෙන හොටෙල් හොයන්නෙ...
    සෙට් එක ගිහිල්ල වෝටර් රාෆ්ටින් කරල එන්නනං මරු...
    ඒවට හැදුන හොටෙල් තියෙනව...
     
    • Like
    Reactions: NRTG