මැෂින් එකකට ගහල අප් කරගනින්. 
Android version: Google Android 4.4 (Kitkat)
Latest available software: 10.5.A.0.230
Release started: 2014-05-21
ඕක LTE මොඩ්ල් එකක්නෙ ටක් ගාල ඩවුන්ලෝඩ් වෙයි බං මොබයිල් ඩේටා වලින් බාපන් 4G තියෙන තැනක ඉඳන්. ඩවුන්ලෝඩ් වෙද්දී ෆේල් උනත් ටැබ් එකට අවුලක් නෑ. හැබැයි චාජ් කරලා කරපන්. නැත්තන් ඩවුන් වෙලා ඉන්ස්ටෝල් වෙද්දී බැටරි බැස්සොත් හුචස් තමා

mage tab eka update kareth ehemathamai