මේ වීඩියෝ ඵකේ kiwi fruit වලින් ජෑම් හදනවා..වීඩියෝ ඵකේ කොමන්ට් ඵකක වීඩියෝ ඵක අයිති කෙනා දාල තියෙනව kiwi ගෙඩි ඵයාගෙ මාමා කෙනෙක් දුන්නා කියලා..ලංකාවේ kiwi වවනවද නැත්නම් රටින් ගේන ඒවද?පට්ටම ගුණ පලතුරක් ඕක..blood pressure, diabetes වලට ඵහෙම සුපිරි.මේ වගේ පලතුරුත් ලංකාවේ වවන්න පුළුවන්නම් පට්ටනේ බං..

