KIWI fruit ලංකාවේ වැවෙනවද බං?🥝

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    මේ වීඩියෝ ඵකේ kiwi fruit වලින් ජෑම් හදනවා..වීඩියෝ ඵකේ කොමන්ට් ඵකක වීඩියෝ ඵක අයිති කෙනා දාල තියෙනව kiwi ගෙඩි ඵයාගෙ මාමා කෙනෙක් දුන්නා කියලා..ලංකාවේ kiwi වවනවද නැත්නම් රටින් ගේන ඒවද?පට්ටම ගුණ පලතුරක් ඕක..blood pressure, diabetes වලට ඵහෙම සුපිරි.මේ වගේ පලතුරුත් ලංකාවේ වවන්න පුළුවන්නම් පට්ටනේ බං..💗



    kiwi-graphic.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Chinese Gooseberrie කියන්නේ එකට. දැන් ඕකට ප්‍රසිද්ද නිව්සිලන්ඩ්, ඉතාලිය, කැලිෆෝනියා, ප්‍රංශය ඕක හින්දලා හදන කරිය හරිම රසයි. ඇඹරැල්ලා උයලා වගේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමහර පලතුරු වර්ග තියනවා එක ගහක් දෙකක් හදලා ගෙඩි ගන්න බෑ. පරාගනය වෙන්න ගස් ගොඩක් තියෙන්න ඕන. මම උඩින් පල්ලෙන් කියවපු ලිපියක තිබුනා. ඇපලුත් එහෙමයි කියලා.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ලංකාවේ kiwi වවනවද නැත්නම් රටින් ගේන ඒවද?පට්ටම ගුණ පලතුරක් ඕක..blood pressure, diabetes වලට ඵහෙම සුපිරි.මේ වගේ පලතුරුත් ලංකාවේ වවන්න පුළුවන්නම් පට්ටනේ බං..💗
    ඔයා දන්නා විදියට ලංකාවේ ස්වාභාවිකව වැවෙන පළතුරු වර්ග කියක් වගේ තියනවා කියල හිතනවද ??
     
    • Like
    Reactions: Bitter Truth

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනිවා කිවි ගෙඩි ටිකක් අරගෙන සීනි කිලෝවක් විතර දාල හොඳට විටමින් ටික යනකන් රත් කරලා තමා කන්න ඕනා එතකොට තමා ගුණ. ඕක නිකන් කෑවොත් ඇඟට හොඳ නැහැ මොකද ඇඟට අවශ්‍ය කරන සීනි එකේ මදි හින්ද. ඒක නිසා අනිවා සීනි ගොඩක් දාල තමා කන්න ඕනා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba ehenan kohen hari jarawak kala wenda athi. kiwi hodata idunama patta rasaine ban. sathiyata hari yanda genawa man nan
    කිවී ඉතිං ගැටේ ඉඳලා කාල තියෙනවා බං. ඉදුන ගෙඩිත් මහ ගොඩක් කන්න බෑ රසත් එක්ක අමුතු බෙලෙක් රහකුත් අස්සෙන් එනවා
     
    • Like
    Reactions: Bitter Truth

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මලකඩ රහයි.🤮 කැපුවම ලස්සනයි😊🥝
    ඔයා කාල තියෙන්නේ සුද්දෙක් ටොයිලට් එකට වතුර ගෙනියන මලකඩ කාපු බාල්දියකට කඩපු කිවි ගෙඩි වගයක් බන්. ඊයා බන්.
    (මටත් ඔය කිවි වල රස එච්චර කැමැත්තක් නෑ බන්. )
    :lol: :lol:
     
    • Like
    Reactions: Bitter Truth
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    සමහර පලතුරු වර්ග තියනවා එක ගහක් දෙකක් හදලා ගෙඩි ගන්න බෑ. පරාගනය වෙන්න ගස් ගොඩක් තියෙන්න ඕන. මම උඩින් පල්ලෙන් කියවපු ලිපියක තිබුනා. ඇපලුත් එහෙමයි කියලා.
    Aliperath ehemai, gas dekak tyenna ona scene ekak tynawa ne
     
    • Like
    Reactions: Bitter Truth