Kiyawanna puLuwan nam Denawa!!!

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මාසෙන් මාසෙට සල්ලි දාන්නම ඔනේ කියල නෑ
    සල්ලි දැම්මොත් බලන්න පුලුවන්
    අවශ්‍ය නම් තමන්ට පුලුවන් තරන් reload කරන්න තියෙන්නේ
    channel 300 ට වඩා වදිනවා
    full clear

    full set
    රුපියල් 600 reload එකක් තියනවා ඒක දැම්මොත් මාසෙටම ඇති
    cricket බලන්න සුපිරි තමයි

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl: