Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mahinda politically dunnu support eka uparimai..
    e wagema SF hamudawe kollo tamai yudde dinewwwe..
    Hamudawe kollo karapu kapa kirima tamai lokuma
    e ayata e garutwaya denna oni :yes:

    Minissu Mahindata 2010 udinma dinewwe, SF yudde dinanna contribute kalat, minissu piligatta Mahinda dewani parath dinanna oni kiyala :)

    Eth machan 2010n passe une yudde market karapu ekai.. hamoma yudde kale mama nisa kiyala bedaganna haduwa :)

    MR karapu loku warada dewani pela nayako nathi kala, wiyawastawa wenas karala thawa inna baluwa :) ewata uttare Jan 8 labune
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    නියමෙට කරපු වීඩියෝ එකක්.. යුද්ධෙ ඉවර කරපු මහින්ද මහත්තයා යුද්ධෙන් පස්සෙත් හරියට රට පාලනය කලා නම් තවම ජනාධිපති තමයි.. වැඩේ කියන්නෙ මහින්ද මහත්තයා යුද්ධෙ මුලට දාගෙන රට අගාදයට දාපු එක..

    දේශපාලන ත්‍රේඩ් වලට මං වැඩිය කොමෙන්ට් කරන්නෑ.. ඕපන් කරනනෙත් නෑ.. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලපු නිසා කොමෙන්ට් කලේ..
    ​