klook බුක් කරද්දී මෙහෙම වුණා ....

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    klook බුක් කරද්දී මෙහෙම වුණා ....

    යාලුවනේ මම credit card එකෙන් klook එකේ singapore cable car skypass එකක් බුක් කලා..මම first time sign up වෙලා කරපු පලවෙනි booking එක...සල්ලි ටික ගානට කැපුනා...මෙහෙම email එකක් ආවනේ ..මොකද්ද මචන් මේ කියන්නේ ..????

    Hi,

    Thanks for booking with Klook!

    Our secure payment gateway is going through random checks and your order was selected for further verification. We would appreciate if you could send us the following documents in order to perform the verification:

    1. Photo of the front side of the credit card used for this order

    2. Photo of valid goverment-issued photo ID of credit card holder (e.g. passport, driver's license, identity card)

    3. Photo of traveler's valid government-issued photo ID (if credit card holder is not the traveler)

    To protect your privacy and security, please cover the credit card number except for the last 4 digits, and also cover the ID number on your passport.

    Kindly provide the necessary documents by 2017-10-14. Once received, we may then proceed accordingly. In the event that the verification process is not completed in time, your order will be canceled and you may request for a full refund.

    Rest assured, any and all information you submit is secure and will be reviewed by a trained member of our fraud operations team. We apologize for any inconvenience caused, and appreciate your understanding since this step is taken to ensure the safety of our customers. Once received and confirmed, we will email you the vouchers right away.

    Looking forward to hearing back from you!

    Cheers,
    Klook Team​

    මොන පිස්සුවක්ද බන් මේ ...attarction එකක් බලන්නනේ යන්නේ..හොරු නෙමෙයිනේ .අනික බෑන්ක් එකෙන් phone number එහෙම verify කරලනේ බන් card එකෙන් සල්ලි ගෙවන්නේ ...මෙහෙම කියල නැ klook බුක් කරපු ගොඩක් එවුන්ට ..agoda එකෙන් හොටෙල් එහෙමත් මම බුක් කරා මෙහෙම පිස්සු මගුල් ඉල්ලුවේ නැ.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    me tika munta yawanda kiyala neda kiyanne..secure da bn passport eke copy ehema munta yawana eka..

    oya un ewala tiyenne - To protect your privacy and security, please cover the credit card number except for the last 4 digits, and also cover the ID number on your passport. Kllok kiyanne nan Hoda Company ekak ,Maath Oken Book karala tiye Tickets
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    NOPE, koktath Uba unge Customer Care ekata Email ekak dala or Call ekak dila balapan, mehema ekak awith tiyenawa Eka Un ewapu ekakda kiyala.

    මොන පිස්සුවක්ද බන් මේ ...attarction එකක් බලන්නනේ යන්නේ..හොරු නෙමෙයිනේ .අනික බෑන්ක් එකෙන් phone number එහෙම verify කරලනේ බන් card එකෙන් සල්ලි ගෙවන්නේ ...මෙහෙම කියල නැ klook බුක් කරපු ගොඩක් එවුන්ට ..agoda එකෙන් හොටෙල් එහෙමත් මම බුක් කරා මෙහෙම පිස්සු මගුල් ඉල්ලුවේ නැ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Samahara wita wena kage hari card ekakin payment eka kara kiyala seka hithilada danne na ne.passport eke passport number eka wahala Photo eka gahapan,Anika card eke anthima numbers 4 witharak hitinna,anik numbers tika cover karala yawapan.math Klook eken book kara eka parak.matath ohoma wela nam na,habai man pay kare Paypal haraha.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho mona magulakwath yawanna epaa
    Unta mail ekak dala ahapan oya mail eka
    Ungeda kiyala. Ube card eke details direct katawath
    Denna epaa. Mamath ohoma modawadak karala paypal
    Eken kiyala hithala card ekath maru kala
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Samahara wita wena kage hari card ekakin payment eka kara kiyala seka hithilada danne na ne.passport eke passport number eka wahala Photo eka gahapan,Anika card eke anthima numbers 4 witharak hitinna,anik numbers tika cover karala yawapan.math Klook eken book kara eka parak.matath ohoma wela nam na,habai man pay kare Paypal haraha.

    mamanam yawanne na machan..ohoma un kiyana widiyata karanda api horu nemeine..anika mona pissu wedada bn me karanda kiyanne..refund karagannawa..hoda welawata 4500i kepune...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Macho mona magulakwath yawanna epaa
    Unta mail ekak dala ahapan oya mail eka
    Ungeda kiyala. Ube card eke details direct katawath
    Denna epaa. Mamath ohoma modawadak karala paypal
    Eken kiyala hithala card ekath maru kala

    thanks machn..owa yawanne na bn mama..balpanko karanda kiyala thiyana ewa..passport credit card anka wahala photo ewandalu..mona wikarada bn me...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Kindly provide the necessary documents by 2017-10-14. Once received, we may then proceed accordingly. In the event that the verification process is not completed in time, your order will be canceled and you may request for a full refund.

    මචන් මේ කියන්නේ මම 10/14 වෙද්දී මේ විස්තර උන්ට යවවුවේ නැත්තම් මගේ සල්ලි refund කරනවා කියලද ..??නැත්තම් මම refund කරන්ඩ කියල request කරන්න ඕනි කියලද ???
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Please refer to Klook policy at <https://www.klook.com/policy>

    3) For your payment safety and to avoid misuse of your credit card information, Klook may ask for your credit card details and a copy of a government issued ID to verify your purchase after payment is complete. For privacy reasons, you will be asked to cover your ID number and your credit card number except for the last 4 digits.
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    Kindly provide the necessary documents by 2017-10-14. Once received, we may then proceed accordingly. In the event that the verification process is not completed in time, your order will be canceled and you may request for a full refund.

    මචන් මේ කියන්නේ මම 10/14 වෙද්දී මේ විස්තර උන්ට යවවුවේ නැත්තම් මගේ සල්ලි refund කරනවා කියලද ..??නැත්තම් මම refund කරන්ඩ කියල request කරන්න ඕනි කියලද ???

    ඔය කියන දවසට කලින් ඉල්ලපු විස්තර එව්වෙනැත්නම් උඹගෙ ඕඩර් එක කෑන්සල් කරනවලු. ඊට පස්සෙ උඹ සම්පූර්ණ මුදල රිෆන්ඩ් කරන්ඩ කියලා උන්ගෙන් ඉල්ලීමක් කරන්ඩලූ.
    ඔය ඉල්ලලා තියන ටික යැව්වා කියලා උඹට අව්ලක් වෙන එකක් නැහැ. අනික කෙඩිට් කාර්ඩ් එකේ උඩ පැත්ත විතරනෙ බන් ඉල්ලලා තියෙන්නෙ. අග නොම්මර හතර ඉතුරු කරලා අනිත් නොම්මර ටික මකලා යවපන්. උඹට ඔච්චර සැක නම් උන්ට කෝල් එකක් දීලා අහපන්. මෙහෙම විස්තර ඉල්ලලා ඊමේල් එකක් එව්වද කියලා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    foreign card ekakin pay karapu nisa fraud payment ekakda kiyala balanna verification details illanne. oka random check ekak. meeta kalin danna ekekta wela thiyenawa. oya tika yawapan inth. oke risk ekak na. cc eke first 12 digits wahala yawanne. so eken monawath karanna ba. Passport ekenth number eka wahala yawapan so ekenuth karanna deyak na.