KM 1300ක් යන වාහනයක් - චීන කෙල්ල

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,911
    12,953
    113
    1721223868247.png



    මේ චීනෙ ප්‍රොපගැන්ඩා කරන උන් කියන ඒවා කොයිල් තමයි , ඒත් බලපන් උන්ගෙ ස්ටාන්ස් එක. වෙන රටක භාශාව උගන්නල හරි සේල්ස් ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔබන එක. ඕක ජපනත් කලා NHK එකෙන් රූපවාහිනී එක දීල. මුන් ඊට වඩා පට්ට
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,110
    113
    EV වාහන වලින් චීනේ අල්ලන්න අමරුයි. උන් දැන් සෑහෙන්න දුර ගිහින් ඉවරයි. ඇමරිකන් සූටින් මාටින් වගේ නෙවෙයි
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    MG ඉලෙක්ට්‍රික් කාර් එකක් නම් මේ ටිකේ කැරකුනා පාර්ලිමේන්තුව පාරේ එහෙම මන් දැක්කා දෙතුන් පාරක්.
     
    • Wow
    Reactions: Bitter Truth

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,204
    113
    අඩේ ඒ වුනාට ඕවගේ බැටරි, මෝටර් එහෙම මාරු කරන්න උනොත් විකිනෙයි නේ. හැබැයි ඒ පොටෝර් එකේ තියෙන වාහන පොඩ්ඩ ලක්සනයි, තෙල් ගහනවා වගේ අඩුම විනාඩි 10න වත් බැටරි මාරු කොරගෙන යන්න පුළුවන් වගේ සිස්ටම් එකකට අවනම්, පෙට්‍රල් සෙඩ් වගේ හතර අතේ තියෙනවනම් EV මරු මටනම්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    MG ඉලෙක්ට්‍රික් කාර් එකක් නම් මේ ටිකේ කැරකුනා පාර්ලිමේන්තුව පාරේ එහෙම මන් දැක්කා දෙතුන් පාරක්.


    මේ වගේ එකක්ද?

    _130302550_mg4electric.jpg
     
    • Like
    Reactions: J Starlin