මේ චීනෙ ප්‍රොපගැන්ඩා කරන උන් කියන ඒවා කොයිල් තමයි , ඒත් බලපන් උන්ගෙ ස්ටාන්ස් එක. වෙන රටක භාශාව උගන්නල හරි සේල්ස් ඇන්ඩ් වේ ඔෆ් ලයිෆ් ඔබන එක. ඕක ජපනත් කලා NHK එකෙන් රූපවාහිනී එක දීල. මුන් ඊට වඩා පට්ට

ලංකාවෙ උන් දාල තියන කමෙන්ට් බලපන්.නකමුරා හොඳයි කියල හිතෙනව![]()
meka vega wheel ekata wada ganan adui
MG ඉලෙක්ට්‍රික් කාර් එකක් නම් මේ ටිකේ කැරකුනා පාර්ලිමේන්තුව පාරේ එහෙම මන් දැක්කා දෙතුන් පාරක්.
ඔව් ඕකෙ බ්ලැක් කලර්.මේ වගේ එකක්ද?
![]()