KM1000ක් යන ලොව වේගවත්ම කාරය - ටෙස්ලා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    KM1000ක් යන ලොව වේගවත්ම කාරය - ටෙස්ලා

    එක පාරක් චාර්ජ් කරලා කිලෝමීටර් 1000ක් යන ලොව වේගවත්ම කාරය කරළියට - ටෙස්ලා සමාගම මෝටර් රථ ලෝකයම හොල්ලයි

    විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිපදවන සමාගමක් වන ටෙස්ලා‘‘ලොව වේගවත්ම මොටර් රථය‘‘ හඳුන්වා දී තිබේ.

    ඊයේ රාත්‍රියේ මෙ පිළිබඳ මාධ්‍යයට අණාවරණය කිරීමට එම සමාගම කටයුතු කළේය.

    2020 වෙළඳපොළට නිකුත් කිරීමට සැරසෙන මෙම ‘ටෙස්ලා රෝඩ්ස්ටර්‘ මොටර් රථයට තප්පර 1.9කදී කිලෝමීටර් 96ක වේගයක් ලබාගත හැකි යැයි පැවසයි.

    එමෙන්ම තප්පර 4.2 කදී කිලෝමීටර් 160ක වේගයක් ලබාගත හැකි යැයි පැවසන මෙම මොටර් රථයට, තප්පර සැතපුම් හතරෙන් එකක් තප්පර 8.9කදී ආවරණය කළ හැකි යැයි කියයි.එවන් හැකියාවක් ඇති ලොව පළමු නිෂ්පාදනය මෙය බවද එම ආයතනය කියයි.

    කිලෝ වොට් 200ක පමණ බැටරියකින් සමන්තිවිත ටෙස්ලා රොඩ්ස්ටර් රථයට එක් ආරෝපණයකින් කිලාමීටර 997.7 දුරක් ගමන් කළ හැක.

    කෙසේ වෙතත් මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 400 ආසන්න අගයක් වනු ඇතැයි පැවසේ.එමෙන්ම මෙය ඇමරිකානු ඩොලර් 200 000 ( රු. 30 730 000 ) මිලකට වෙළඳපලට එක්වනු ඇතැයි පැවසේ.



    [FONT=&quot]
    6575758768.JPG

    TELEMMGLPICT000146939717_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQfyf2A9a6I9YchsjMeADBa08.jpeg

    tesla-roadster_trans_NvBQzQNjv4BqRno0wBcbj8R7Bar7Q2cKrBKi2sT3vi7ux2-RDZwC4QA.jpg

    [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: STU26015

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Tax nathuwa baluwama V8, samahara merc, bmw walata wada labai neh. Electric tax ekath aduine :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,489
    67,830
    113
    Mu tesla 3 production karaganna beruwa anatha wela innawa thawa roadsterth gahanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,489
    67,830
    113
    Tesla 3 hadala ivatayak karala idapan manussayo.mehen truck hadanawa mars yanna hadanawa,arehe minissu balan innawa order karala wahana nethuwa