Knife attack

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,070
    10,764
    113
    හඳට කිට්ටුව
    උඹලා දැක්කද අර බුද්ධි වාර්තාවෙ තිබ්බා උන් ප්ලැන් කරලා තියෙන ඇටෑකින් මෙතඩ්ස් ටික..
    එතන තිබ්බා 🚫#KNIFE_ATTACK කියලා එකක්.
    වා‍ර්තාවෙ හැමදේම හරි ගියානම් (බෝම්බ කරුවන්ගෙ නම් පවා) අපිට මේ කාරණාව මග හරින්න බැ...
    උඹලාව කලබල කරනවා නෙමේ.. නිකමට අපි කලින් සුදානම් වෙමු..
    🚫 මෙහෙම කරමු 🚫
    අපේ ආරක්ශාව අපි සලසාගනිමු...
    👉පිරිමි සෙට් රෑට පොඩ්ඩක් අවදානයෙන් ඉම්මු.. (බීලා ගංජා ගහලා පකයලා වගේ බුදියගන්නෙපා, මේ ටිකේ අඩිය ගැහුවෙ නෑ කියලා මැරෙන්නෑ)
    👉හත අට වෙනකොට දොරවල් ජනෙල් වහපල්ලා..
    👉පුලුවන් තරන් වයසක අම්මලා තාත්තලා තනියෙන් තියන්න එපා..
    👉ගමේ ටිකක් හයිය ශක්තිය තියෙන සෙට් එකක් එක්ක මේක සීරියස් කතා කරගනිල්ලා..
    👉 අවට ගෙවල් වල අයගේ ෆෝන් නම්බර් ඉල්ලගෙන තියාගනිල්ලා..
    👉පුලුවන්නම් පොලීසියේ කෙනෙක්ගේ නම්බරයක් ඉල්ලගෙන තියාගනිල්ලා.
    👉රෑ වෙනකොට අදුරන කෙනෙක්ට හැර ගේට්ටුව, දොර අරින්නෙපා..
    👉බල්ලෙක් ඉන්නවනම් අනිවා ලිහලා තියපන්..
    👉ගමේ ත්‍රීවිල් අයියා කෙනෙක්ගේ, ලගම ජීවත් වෙන නැදැ පිරිමියෙක්ගෙ නම්බරයක් ගෙදර පේන තැනක තියපන්...
    👉ගේ වටේ තියෙන පත්තු වෙන්නැති බල්බ් ටික මාරු කරගනින්
    👉හත අට වෙද්දි ටීවී එක කන පැලෙන්න දාලා ඉන්දියන් නාට්ටියට වහල් වෙන්නෙපා.
    👉අම්ම තාත්තා නංගි මල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න උඹ පස්ස ගහන්නෑ මම දන්නවා. ගෙදරට මොකෙක් හරි පැන්නොත් සලකන්න ඕන විදිය මම අමුතුවෙන් කියන්න ඕන්නෑනේ. වැඩෙ කරලා පොලිසියට කෝල් එකක් දීපන්... 🙃🙃
    👉වත්තට කවුරු හරි ආව කියලා පිස්සු බල්ලෙක් වගේ පොල්ලෙන් දෙසා බාන්නෙපා. පොඩ්ඩක් බලලා කරලා ඉවසලා හිටපන්...
    👉සල්ලි බාගෙ තියේනම් CCTV කැමරා දෙක තුනක් හරි හයි කරගනින් ඕන්නම් දහදාහක් යයි ඔක්කොටම..
    👉ගෑනුන්ව රෑට තනියෙම තියන්නම එපා.. අත්‍යාවශ්‍යම කාරණේකට හැරෙන්න අරෙහේ මෙහේ නයිට් ගහනැතුව හිටාන් පොඩ්ඩක්
    👉ගමේ, ලේන් එකේ සැරිසරන නාදුනන චරිත ගැන විමසිල්ලෙන් හිටපන්, සැකයක් තියේ නම් බය නැතුව තව එකෙක් එක්ක හරි ගිහිල්ලා ප්‍රශ්න කරපන්.. ඕක උඹලගෙ ගමනේ...
    👉119 මත්තෙම මැරෙන්නෙපා.. පොලීසියට තැනක්ට එන්න යම් වෙලාවක් යනව.. උඹලගේ ආරක්ශාව උඹලම සලස ගනින් පුලුවන් තරන්..
    👉එක දිගට බල්ලො බුරනවනම් ටිකක් අවධානෙන් අහගෙන බලාගෙන ඉදපන්...
    👉දෙයක් සිද්දවෙනකොට හුජ්ජ බර හදාගන්නයි, බඩබුරුල් කරගන්නයි ලේස්ති වෙන්නෙපා... පිරිමියෙක් වගේ මුහුණ දීපන්...
    🚫🚫වැදගත්ම කාරණය🚫🚫
    ISIS කියලා පිටරටින් ආපු අමුතු ජීවින් කොට්ඨාසය දන්නා කියන අයවලුන් ලෙසද පැමිණිය හැකි බැවින් පමණට වඩා විශ්වාසයක් තියන්න එපා මොකා ගැනවත්.






    :dull:
    **කෝකටත් මන්නයක් ඇඳයටින් තියාගනිල්ල.

    Patta wedagath, FB share kara, ube nama pm karapan puluwan nam mention karanna...
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දැන් නගරවල ආරක්ෂාව වැඩි නිසා නගර වලින් පරිබාහිර ගම්මාන වලට රිස්ක් එක පොඩ්ඩක් වැඩියි. ඒ නිසා අවධානෙන් ඉන්න. :yes:

    මොකා මොන වේෂයෙන් එයිද දන්නෙ නෑ. කිසිදු M සහෝදරයෙක් විශ්වාස කරන්න එපා. රෝස නටු අරන් ඇවිත් කටු ඇනලා ඔබව සිද්දාවි :love:
    :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP or jvp list eke nam tiyena unwa gewal paththe inna denna epa obe arakshawa sadaha gahala pannana
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    මොකක්ද බං Knife attack එකක් කියන්නේ? උන් අපේ ගෙවල් වලට ඇවිත් පිහියෙන් අනිනවද? වරෙංකෝ ගෙදරට පිහියෙන් අනින්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මොකක්ද බං Knife attack එකක් කියන්නේ? උන් අපේ ගෙවල් වලට ඇවිත් පිහියෙන් අනිනවද? වරෙංකෝ ගෙදරට පිහියෙන් අනින්න
    ගෙවල් වලට ඇවිල්ලා අනින්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඉස්ලාම් අන්තවාදීන්ට වෙනත් ආගමක මිනිස්සු පාර තොටේ බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. පාරේ යද්දි, අල්ලහ් පුවක්බර් කියාගෙන ඇනගෙන යයි කියලා වෙන්න ඇති මේ කියන්නෙ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මොකක්ද බං Knife attack එකක් කියන්නේ? උන් අපේ ගෙවල් වලට ඇවිත් පිහියෙන් අනිනවද? වරෙංකෝ ගෙදරට පිහියෙන් අනින්න
    ඉස්සර කොටි ගම්වලට පැනල පෙතිගැහුව මතකද?
    අන්න ඒවගෙ සීන්.. M රටවටෙම ඉන්න නිස කොහෙ ගහයිද කියල සුවර් නැ
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    10,000 ta CCTV ekak hai karaganna hati kiyapan.

    joke neme sirawata danne nathi hinda ahanne. 20-25 k gyath kamak na

    man hoyala balapu widiyata cam 4 dannath 50+ yanawalu
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ගෙවල් වලට ඇවිල්ලා අනින්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඉස්ලාම් අන්තවාදීන්ට වෙනත් ආගමක මිනිස්සු පාර තොටේ බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. පාරේ යද්දි, අල්ලහ් පුවක්බර් කියාගෙන ඇනගෙන යයි කියලා වෙන්න ඇති මේ කියන්නෙ.


    :no: ඉස්සර කොටි ගම්වලට පැනල පෙතිගැහුව මතකද?
    අන්න ඒවගෙ සීන්.. M රටවටෙම ඉන්න නිස කොහෙ ගහයිද කියල සුවර් නැ
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මොකක්ද බං Knife attack එකක් කියන්නේ? උන් අපේ ගෙවල් වලට ඇවිත් පිහියෙන් අනිනවද? වරෙංකෝ ගෙදරට පිහියෙන් අනින්න

    gewal walatama paninawa kiyana eka nemei machan senaga inna tenakata awith eka paratama watetama kota gena kotagena yana ekat knife attack ekak tama bun. ita passe uw sayanit karalak kala hari marei. hebei machan dennam pattama malen inne machan pattama kenthiyen inne ohoma ekek hari ahu unot gahanne ne keli keli walata pethi gahala danne bun.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    :no: ඉස්සර කොටි ගම්වලට පැනල පෙතිගැහුව මතකද?
    අන්න ඒවගෙ සීන්.. M රටවටෙම ඉන්න නිස කොහෙ ගහයිද කියල සුවර් නැ
    ඔව් ඒ විදිහට වෙන්න පුළුවන් :yes::yes:
    වර්ජින්ස්ලා 72ක් වෙනුවෙන් මේ මෝඩයෝ සෙට් එක ඕන දෙයක් කරයි. කිසිම විදිහකින් අවතක්සේරු කිරීමක් කරන්න නරකයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඔව් ඒ විදිහට වෙන්න පුළුවන් :yes::yes:
    වර්ජින්ස්ලා 72ක් වෙනුවෙන් මේ මෝඩයෝ සෙට් එක ඕන දෙයක් කරයි. කිසිම විදිහකින් අවතක්සේරු කිරීමක් කරන්න නරකයි.
    :growl::growl:




    උරොන්ගෙ පිහිටෙන් ගොඩ යමු