Knife attack

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    kadu 300ganak gennalu news walta qwe. ithuru tika bedala dila, derane pennuwa

    මුන් වැඩේ දෙන්න ඉන්නවා ඇත්තේ army එකෙන් ගෙවල් check කරන්න පටන් ගත්තම වෙන්නැති. එකයි මුන් ලග army uniform තියෙන්නෙත්.​
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    lankawe okkoma hmbyo jihad wage mata nam penne


    නෑ,,:growl: මේ හොරාගේ අම්ම කියන්නේ...

    ඒකයි කියන්නේ ඒ අන්තවාදින් ඉතාම සුලු පිරිසයි ඉන්නේ..බහුතරය 99.9999999%ක්ම උන්ට විරුද්දයි..තමන්ගේ පවුලේ අය ගැන තමන් තමා හොදින් දන්නේ..අන්තවාදින් නැති කරන්න පුලුවන් මුස්ලිම් අයටම විතරමයි..පවුලේ ඉන්න ඒ පකයා ගැන මුලින්ම මුලිම හෙලිදරව් කරන්න පුලුවන් උන්ටම විතරයි..
     
    Last edited:

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    http://www.atarn.org/india/sri_lanka.htm
    මේ තියෙන්නේ බන් හදාගන්නවනම් බඩු , යේ පොලිසියෙන් අල්ලන්නෙත් නැහැ , වියදමක් යන්නෙත් නැහැ
    ------LOL-------


    සල්ලි තියේනම් මේකක් ගනිල්ලා , කට්ටිය එක පෙලට වැටෙනකම් ඉදල විදපල්ලා 1 ෂොට් නොකවුට්
    https://www.lankaad.lk/hunting-crossbow-420-feet-per-second/5653.html
    ------LOL-------
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    දැන් වෙනකොටම සිංහලුන්ට අමතක වෙලා. අපේ ගමේ හැතිකරේ බජව් දානව. තව එවුන් වගයක් බීල මරාගන්ඩ හදනව. ඊය අපේ සිංහලුනම්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් වෙනකොටම සිංහලුන්ට අමතක වෙලා. අපේ ගමේ හැතිකරේ බජව් දානව. තව එවුන් වගයක් බීල මරාගන්ඩ හදනව. ඊය අපේ සිංහලුනම්.

    :angry:
     

    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    තම්බින්ට තියන ලොකුම අයුදේ , ශක්තිය තමයි ඕකුන් මත්ද්‍රව්‍ය මත්පැන් වලට නැති එක
    ඒ නිසා සිහිය විකල් නැහැ , පට ගාල වැඩේ දෙන්න පුළුවන්
    උඹලට මතකනම් කටුනායකට කොටි ගහපු දා , ගුවන් හමුදාවේ ෆ්රන්ට් බංකර් වල හිටි කොල්ලන්ගේ බෙලි කපල මරල තිබ්බේ , වෙඩි තියල නෙමේ
    කලින් දා රෑ එළිවෙනකන් පාර්ටි දාල බිල ඉදල
    අවධානය තේරුනාද
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි.
    මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග බව කියයි.
    පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්‍රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි.​
    පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරමින් පවතින බවද වාර්තා වෙයි. මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්‍රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.​
     
    • Like
    Reactions: hodakolla