Knife Fish-Monster Fish

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura


    මචන් මන් මේ knife fish කියන මාළුවා පානදුරේ බොල්ගොඩ ගග ගාව මාළු ලැල්ලක විකුනන්න ඉන්නවා දැක්කා.මම මාළු මාමාගෙන් ඇහුවම පොර කිව්වේ ඩොට් හතරේ මාළුවා කියල .මට එවෙලේ හිතුනා මූ මේ ලංකාවේ ගගවල්වල ඉන්න උන්ද කියල උගේ තියෙන විකෘති පෙනුම නිසා.මෙවුන් පිටරටවල් වල ගගවල් වල ඉන්න ආක්‍රමණික මාළු ජාතියක්.මුන් බෝ උනාම ගගේ ඉන්න කොරලි,පෙතිය වගී මාළු නැති වෙනවා.මොකද මුන් විලූපික මාළු නිසා.ලංකාවට මේ මාළු එන්නේ කොහොමද දන්නේ නෑ.ආයිත් දැක්කොත් 4to එකක් ගහල දාන්නම්.මුන්ව කන්න මිනිස්සු අරන් යනවද මන්ද අප්පිරියයි දැක්කමත්.

    cctsrilanka.com_.Colombo.Bentota.Wadduwa.Fishing.BolgodaLake1.jpg
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මේ වගේම සයිස් එකෙන් පොඩි මාළු වගයක් ඉන්නවා අපේ වැව් වලත්..ගමේ අය උන්ට කියන්නේ මනාලයෝ කියලා..කෑමට ගන්නේ නැහැ මෙලෝ රහක් නැති නිසා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    ඔව් මාළු ටැංකිවල ඇති කරන්ඩ පිටරටින් ගෙනල්ල පස්සෙ අපේ අය ඇලවල්, වැව්වලට දාපු ජාතියක්.

    ඔව් දැන් හැම තැනම පැතිරිලා​
     
    • Like
    Reactions: kinkon and NRTG