honda knife set ekak ganna puluwan site ekak hari place ekak hari suggest krnna
elawalu, paan, mas ,malu ona ekak kapanna
elawalu, paan, mas ,malu ona ekak kapanna
මේ වගේ එකක් දara arina wahana dunu pihi ganda thanak dannawa sinhalu. ali eke thiyena ewa gennuwoth case da
Folding Knife machan. lankawe ekek hambuna podi wadi ewa. custom case weida kiyala thama bayaමේ වගේ එකක් ද
https://odiris.lk/product/table-mounted-rectangle-knife/
නැත්තං මේ වගේ එකක්ද
1pc Outdoor Folding Knife,Portable EDC Camping Pocket Knife,High -hardness Cutting Knife and Fruit Knife for Hiking Travel, BBQ - AliExpress
මේවා නං මම දන්න විදියට කස්ටම් එකට අහු උනොත් නතර කරගන්නවා, අහු උනේ නැත්තං ගෙදරටම එනවා
ඕක පට්ට. මාත් යූස් කරනව.මගේ ලඟ ඕදිරිස් සයිට් එකෙන් ඕඩර් කරපු සෙට් එකක් සහ මාලු කපන පිහියක් තියනවා. පිහි සෙට් එක ගනිද්දි sharpning pad එකත් එක්ක ගත්තෙ. ඒකෙන් මැදලා ගත්තම සුපිරියට කැපෙනවා
පිහි සෙට් එක හොඳටම හොඳයි, මලකඩ කන්නෙ නැහැ හොඳ මහතට තියනවා නැමෙනෙන්නෙ එහෙම නැහැ. හොඳට කැපෙනවා, ආයෙ හොඳට මුවාත් තියලා ගත්තම බ්ලේඩ් එක වගේ කැපෙන්නෙ
මුවාත් තියන්න උන්ගෙම තියන පෑඩ් එක නැතුව මුවාත් තියන්න හරිම අමාරුයි.
මගේ ලඟ තියෙන්නෙ මේ ටික
https://odiris.lk/product/1000-diamond-whetstone-sharpening-grit-stone/
https://odiris.lk/product/fish-knife-k5/
https://odiris.lk/product/odiris-5pcs-knife-set/
මම ගන්න කාලෙ මීට වඩා ගොඩක් අඩුවට ගත්තෙ