Knight Rider/24/X-files 720p ලියාපදිංචි තැපෑලෙන්

Oct 31, 2013
121
13
0
Knight Rider/24/X-files 720p ලියාපදිංචි තැපෑලෙන්

මේ TV Shows ඕන අය ඉන්නවා නම් කියන්න.
(මේවා මම Orders වලට Download කරපුවායි පොලු සෙට් උන ඒවයි.
(එලකිරියේම දෙන්නෙක් ඉන්නවා ආඩම්බරයි සිංහලු:baffled:)


මම බලන්නෙත් නැති නිසා Delete කරන්න කලින් තව ඕන අය ඉන්නවද කියල බැලුවේ.


X-Files-banner-777x243.jpg

X-files Season 1-9 720p 5.1Ch BluRay
71.8GB 17DVDs Rs680+(200 තැපැල්)
Torrent Link


24-logo-banner.jpg

24 Season 1-9 720p WEBRip x264
71.65GB 17DVDs Rs680+(200 තැපැල්)
Torrent Link

download.blog

Knight Rider(1982) Season 1-4 720p 2ch BluRay x265 HEVC
32.89GB 8DVDs Rs320+(150 තැපැල්)
Torrent Link

 
  • Like
Reactions: Yujitha and EUMA175
Oct 31, 2013
121
13
0
Tutorials
3D Films
Full HD/4K YouTube Videos/Playlists එහෙමත් Download කරලා දෙන්න පුළුවන්

කෙටියෙන් කිව්වොත් ඔයාට බාගන්න තියෙන ඕනෙම ලොකු ෆයිල් එකක් බාලා දෙන්න අපිට පුළුවන්.(No Porn:P:baffled:)
මිල ගණන් >>>
- Soft Copy(PEN/HDD) 1GB= රු.7.00(20GB min)
- Games - රු.30.00(1DVD)
- Tutorials/TV Shows/Films(Torrent) - (HDTV480p-BluRay1080p) - රු.40.00(1DVD)


FB Page>>>
ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded
https://www.facebook.com/GetDownloadedOfficial/

Call/Msg > 0752794881
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    24 එකයි x files එකයි දෙකම ගන්නව නන් ගාන කීයද සල්ලි දෙන්නේ කොහොමද
     
    Oct 31, 2013
    121
    13
    0
    Kalin salli athata aran download kala nam polu set wenne naha
    Passen salli dena kal download kaloth poluma thama

    ow bn aniwa
    patan gaththa kale nm ehema karala thama 1k thibbe pollak:angry:
    passe kalin kiyak hari gannawa godak ungen down karanna kalin :sorry:

    habai godak un kisi awlak na bn:yes: 1k 2k thama inne kalathurakin:angry:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොල්ලා තව ඔර්ඩර් එකක් තියෙනවා දාන්න.
    මට උබේ fb account එක හොයාගන්න බැ
    පාලි : දැන් දැක්කේ thread එකේ දාලා තියෙනවා :rofl:
     
    Oct 31, 2013
    121
    13
    0
    කොල්ලා තව ඔර්ඩර් එකක් තියෙනවා දාන්න.
    මට උබේ fb account එක හොයාගන්න බැ
    පාලි : දැන් දැක්කේ thread එකේ දාලා තියෙනවා :rofl:

    ela ela bn
    page ekata hari msg 1k dapan:D
    :baffled::baffled::baffled: