Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Know your personality (MBTI)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුලට!!!

මමත් MBTI ටෙස්ට් එක ගැන ලඟදි දැනගත්තේ. thread එකක් දාන්න කලින් හොයල බැලුවම මේ පරණ ත්‍රෙඩ් එක දැක්කා. http://www.elakiri.com/forum/showthread.php?t=42574 හැබැයි එක දාපු සහෝදරයා 2014 ඉඳන් active නෑ වගේ නිසයි අලුත් එකක් දැම්මේ.

MBTI (Myers–Briggs Type Indicator) මයර්ස් - බ්‍රිග්ස් වර්ග දර්ශකය කියන්නේ පුද්ගලයන් තොරතුරු ග්‍රහණය/විශ්ලේෂණය කරන ආකාරය, අවධානය යොමු කරන ආකාරය, තීරණ ගන්නා ආකාරය, සංකීර්ණත්වය සමඟ ගනුදෙනු කරන ආකාරය අනුව කොටස් 16කට වර්ග කරන ප්‍රශ්නාවලියක්. මේකෙන් තමන්ගේ හැකියාවන් වගේම දුර්වලතා, රැකියාව, පුද්ගල සම්බන්දතා ආදියේදී හැසිරෙන ආකාරය පිලිබඳ අදහසක් ගත හැකියි.

සමහර සමාගම් වලට සේවකයින් බඳවා ගැනීමේදී මෙම පරීක්ෂණය ලබා දෙනවා ඔවුන් ගැන අදහසක් ලබා ගන්නට.

විශේෂයෙන් කියන්න ඕනේ මේකෙදි හොඳ හෝ නරක කාණ්ඩ නැති බව. හරියට කෙනෙකු වමත් හෝ දකුණත් වෙන්න පුළුවන් වගේ ප්‍රධාන අවස්ථා 4කදී තමන් හැසිරෙන විදිහ ආකාර 2කින් වඩාත්ම නැඹුරු වෙන ආකාරය අරගෙන වර්ග කිරීම සිදුකරන්නේ. ප්‍රතිපල පෙන්වද්දී සමහර කාණ්ඩ වල සුළු වෙනසකින් ප්‍රතිපලය වෙනස් වෙන්න පුළුවන්. එමනිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට නිරවද්‍යතාවත් වෙනස් වන්නට පුළුවන්.

මම ටෙස්ට් එක කලේ 16personalities.com සයිට් එකෙන්. අවංකව පිළිතුරු දෙන්න. දෙපැත්තටම නැති පිළිතුරු සටහන් කරන්න එපා. ප්‍රතිපල මේල් එකක් දාගන්න. එකේ ප්‍රතිශත ප්‍රමාන තියනවා.

තමන්ගේ කාණ්ඩය publish කිරීම තමන්ගේ කැමැත්ත. අවශ්‍යනම් තමන්ගේ කාණ්ඩයේ විස්තර කෙටියෙන් පරිවර්තනයක් දෙන්න පුළුවන්.

මගේ කාණ්ඩය INTP. මම ගැන මටම වචන වලට පෙරලගන්න බැරිව හිටපු ගොඩක් දේවල් ලස්සනට විස්තර කරලා තිබ්බා.

මෙතනින් යන්න https://www.16personalities.com/

අනිවාර්යයෙන් වටිනා අත්දැකීමක් වේවි. අනිත් අයත් එක්ක බෙදා ගන්න බම්පියක් දෙන්න.

[QUOTE="SLinKy, post: 20272758, member: 511599"] [COLOR="LemonChiffon"]ඇතුලට!!! [/COLOR] [SIZE="4"][COLOR="Green"] මමත් MBTI ටෙස්ට් එක ගැන ලඟදි දැනගත්තේ. thread එකක් දාන්න කලින් හොයල බැලුවම මේ පරණ ත්‍රෙඩ් එක දැක්කා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=42574[/url] හැබැයි එක දාපු සහෝදරයා 2014 ඉඳන් active නෑ වගේ නිසයි අලුත් එකක් දැම්මේ. MBTI (Myers–Briggs Type Indicator) මයර්ස් - බ්‍රිග්ස් වර්ග දර්ශකය කියන්නේ පුද්ගලයන් තොරතුරු ග්‍රහණය/විශ්ලේෂණය කරන ආකාරය, අවධානය යොමු කරන ආකාරය, තීරණ ගන්නා ආකාරය, සංකීර්ණත්වය සමඟ ගනුදෙනු කරන ආකාරය අනුව කොටස් 16කට වර්ග කරන ප්‍රශ්නාවලියක්. මේකෙන් තමන්ගේ හැකියාවන් වගේම දුර්වලතා, රැකියාව, පුද්ගල සම්බන්දතා ආදියේදී හැසිරෙන ආකාරය පිලිබඳ අදහසක් ගත හැකියි. සමහර සමාගම් වලට සේවකයින් බඳවා ගැනීමේදී මෙම පරීක්ෂණය ලබා දෙනවා ඔවුන් ගැන අදහසක් ලබා ගන්නට. විශේෂයෙන් කියන්න ඕනේ මේකෙදි හොඳ හෝ නරක කාණ්ඩ නැති බව. හරියට කෙනෙකු වමත් හෝ දකුණත් වෙන්න පුළුවන් වගේ ප්‍රධාන අවස්ථා 4කදී තමන් හැසිරෙන විදිහ ආකාර 2කින් වඩාත්ම නැඹුරු වෙන ආකාරය අරගෙන වර්ග කිරීම සිදුකරන්නේ. ප්‍රතිපල පෙන්වද්දී සමහර කාණ්ඩ වල සුළු වෙනසකින් ප්‍රතිපලය වෙනස් වෙන්න පුළුවන්. එමනිසා පුද්ගලයාගෙන් පුද්ගලයාට නිරවද්‍යතාවත් වෙනස් වන්නට පුළුවන්. මම ටෙස්ට් එක කලේ 16personalities.com සයිට් එකෙන්. අවංකව පිළිතුරු දෙන්න. දෙපැත්තටම නැති පිළිතුරු සටහන් කරන්න එපා. ප්‍රතිපල මේල් එකක් දාගන්න. එකේ ප්‍රතිශත ප්‍රමාන තියනවා. තමන්ගේ කාණ්ඩය publish කිරීම තමන්ගේ කැමැත්ත. අවශ්‍යනම් තමන්ගේ කාණ්ඩයේ විස්තර කෙටියෙන් පරිවර්තනයක් දෙන්න පුළුවන්. මගේ කාණ්ඩය INTP. මම ගැන මටම වචන වලට පෙරලගන්න බැරිව හිටපු ගොඩක් දේවල් ලස්සනට විස්තර කරලා තිබ්බා. [COLOR="Red"][SIZE="5"]මෙතනින් යන්න [url]https://www.16personalities.com/[/url][/SIZE][/COLOR] අනිවාර්යයෙන් වටිනා අත්දැකීමක් වේවි. අනිත් අයත් එක්ක බෙදා ගන්න බම්පියක් දෙන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom