Knowing

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අයිස්ටයින්ගෙ සංකල්පයත් ඕක තමයි නමුත් එයටත් කාලරාමුව හ අපෙ මේ භාශාවල රාමුවල හිර වුනා ... මචන් බුදුහාමුදුරු වො එහෙම කියව්වාද? කොහෙද තියෙන්නෙ ත්‍රිපිටකයේ

තවත් උදාහරයක් කියන්නම් උබට 1 කිලොමිටරයක් ඇවිදින්න කොච්චර වෙලාවක් යනවන් (තත්වර හැටෙ ඔරලොසුව අනුව) හොදයි ඕබ වෙගය වැඩිකරොත්?

කාලය අඩුයි ද? ඇවිදින වෙගය වැඩිද? කාලය කියන මිනුම ඉතා වැදගත් (අපව එය මුලා කර ඇතත්) හොදයි ඔරලොසුවක් තිබුනෙ නැත්නම් ඔබෙ වෙගය ගන දැන ගන්නෙ කෙසෙද?

මචන් වයසට යන එකත් එකම තමයි හිතන්න විදායාවෙන් වයස යන එක අඩු කරන්න බෙහෙතක් හොයා ගත්තා කියලා 70 සිට 120 දක්වා එතනදි ඇත්තටම වුනෙ ඕරලොසුවෙ කට්ට අඩුකරපු එක නෙමෙයි නෙ සයිල මැරෙන එක අඩුකිරිමයි (ඇත්තරම තරුන වයස කිය දෙයක් නොමැත) හැබැ වසර කිහිපයක් ගියට පස්සෙ 120 සමන්ය අයු කාලය වෙනවා
 

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age


කාලය 4th dimension ලෙස සිතීමේ වැරැද්දක් නැති බවයි මම සිතන්නේ. කාටිසීය තලයක වස්තුවක පිහිටීම ලකුණු කිරිමට x,y,z කණ්ඩාංක යොදා ගන්නවා නම්, අවකාශ කාලයේ මෙය ලකුණු කිරීමට කාලය යන variable එක අවශ්‍යයි නේද? මෙහිදී x,y,z,t යන සියලු කණ්ඩාංක ඇත්තටම සාපේක්ශ ඒවා වනවා.

.

මෙම කියමනට මමත් ඒකගයි:yes::yes:
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
දැන් මට මතක් වෙන්නේ අර ඊතල පහර කැපී මිනිහගේ කතාව
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මෙම කියමනට මමත් ඒකගයි:yes::yes:

එහෙම නම් කාලය හරහ ගමන් කල හැකි විය යුතුයි (අතිතයටත් අනාගතයටත්)

මම යන පුද්ගලයෙක් නැ, කලයකුත් නැ (සාපෙක්ශ් සංකල්පයකි)
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
The truth is that the physical body is a prison in which our spiritual body has been condemned. It is only at death of the physical body that the spiritual body is released. Both heaven and hell exist in the same space, but from different mind vibrations, so you choose the outcome of your own eternal existence by the way you think now. Mind bandits are at work to destroy your inheritance, knowingly or unknowingly. You must free your mind from turmoil and find peace within.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Though one were to live a hundred years immoral and with a mind unstilled by meditation, the life of a single day is better if one is moral and practices meditation.

Though one were to live a hundred years without wisdom and with a mind unstilled by meditation, the life of a single day is better if one is wise and practices meditation.

Though one were to live a hundred years without seeing the rise and passing of things, the life of a single day is better if one sees the rise and passing of things.

Though one were to live a hundred years without seeing the deathless state, the life of a single day is better if one sees the deathless state.

Though one were to live a hundred years without seeing the supreme truth, the life of a single day is better if one sees the supreme truth.

(Saying of the Buddha from the Dhammapada, Verses 110-115, Translation by John Richards)
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේකේ අන්තිමට යන ටිකෙන් මං හිතන්නේ දෙවියන් කියන්නේ පිටසක්වලයන් කියන අදහස අඩංගු වෙනවා. :) මොනා උනත් හොඳ ෆිල්ම් එකක්
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේකේ අන්තිමට යන ටිකෙන් මං හිතන්නේ දෙවියන් කියන්නේ පිටසක්වලයන් කියන අදහස අඩංගු වෙනවා. :) මොනා උනත් හොඳ ෆිල්ම් එකක්

    ow Bible eketh ehema scene ekak tiyanawa :dull:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    WHat if "if its true"

    "ඒරියා 51 යනු හුදෙක් ජනප්රිනය චිත්රරපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්රිපය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්රයස්ථාන අතර ප්ර මුඛ මෙහෙයුම් කේන්ද්රංයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු "අභ්යා්වකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්ය්" ත්රිඇවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත."

    "ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වඩ්රෝකලියන ගණනකි... කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්රි ලියන ගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්යා ව බිලියන 7 කි..."

    "මායා ගෝත්රි කයන්ට සෞර ග්ර හ මණ්ඩලය පමණක් නොව විශ්වයේ ඇසි දිසි චක්රාවවාට ගැන තිබූ දැනුම වත්මන් නාසා (NASA) විදුදරයන්ද මවිත කරවන තරම් තාක්ෂණික වශයෙන් නිවැරදිය. යෝධ නෙබියුලා අතර අපට දීප්තිමත්වම පෙනෙන්නාවූ "ඔරායන් නෙබියුලාව" (Orion Nebula) මායා වරුන් දුරේක්ෂය සොයා ගන්නටත් පෙර සිටම දැක තිබීම, ඔවුන්ගේ ආකාශ වස්තු විද්යාදවේ අනර්ඝ බව මොනවට කියා පායි...."


    (හයිඩ්ර ජන් බෝම්බය මානව සංහතිය සතු බිහිසුණුම සමූල ඝාතක අවියයි. එය ඇමරිකා එක්සත් ජනපදය හා රුසියාව සතු වන අතර එහි එක් පහරකින් "අරය" කිලෝමීටර 100ක් පමණ වන වෘත්තයක් තුළ බිහිසුණු විනාශයක් කළ හැක.. )..මෙම ශක්තිය සමස්ථ විද්යුත් චුම්භක වර්ණාවලියෙන්ම (Full Electromagnetic Spectrum), x-කිරණ සිට ගැමා-කිරණ තෙක් සියළු "තරංග ආයාමයන්ගෙන්" මුදා හැරෙන අතර එය නිරීක්ෂකයන්ට ඉතා භයංකර සුන්දරත්වයක් මවා පායි...


    "ඇත්ත වශයෙන්ම සාමාන්ය" හිරු ලෙළසිළුවකට වඩා සිය ගුණයක් ශක්තිමත් "මෙගා" සිලුවක් (Mega Solar flare) පැමිණියොත් අප අවට කක්ෂ ගත කර තිබෙන පණිවිඩ චන්ද්රිටකා සියල්ල පිලිස්සී යා හැකියි...ඒ නිසා ගෝලීයව සන්නිවේදනය සහ මුලින්ම අඩාල වී හැකියි...එයට අමතරව අළුත් බලාගාර, න්යිෂ්ඨික බලාගාර ඇණ හිටීම නිසා බිලියන ගණනකට විදුලි බලය ඇණ හිටීවි...එහෙම වෙන්නේ මාස ගාණකට...එතකොට ඉස්පිරිතාල වලට මොකද වෙන්නේ?...දැඩි සත්කාර ඒකක?...ශල්යා ගාර?.....ලක්ෂ ගණනක් ප්රදතිකාර නැතුව මිය යාවි...

    lyfstyleblog​
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මචන් ඔය උදාහරනය තම්යි හැමොම කියන්නේ? පොලව මතුපිට ඉන්න කොට කලය යනවා අඩුයි නෙමේයි ඕතන තියෙන්නෙ මෙන්න මෙ වගෙ එකක් වෙන්න බැරිද?

    මචන් අදික වෙගය නිසා අපෙ සාමානය ප්‍රතික්‍රියාවන් අඩාල විමක් සුදු වන එක වෙන්න බැරිද? (එක ප්‍රයොගිකව වෙන්න පුලුවන්ද කියන එකනම් ජිවිදාත්මකව පහදන්න අපහසුයි)

    මම හිතන්නෙ යකඩ කැල්ලක් ඕය කියන වෙගයෙන් ගෙනගියොත් එ යකඩය ජිවකාලයත් වැඩි වෙන්න පුලුවන් (අදහසක් පමනයි)

    ඇත්තටම සුදුවෙන්නෙ එකම ක්‍රයාවලිය උනත් condition වෙනස් නිසා එකක් තවමත් තරුනයි එකක් පරනයි (අලුත් පරන කියා දෙයක් නොමැත - උදහරය නම් චාටර් එත් ඕබට මගෙ අදහස තෙරුම් ගන්න පුලුවන් නම් ගොඩ)

    තව උදාහරනයක් දුන්නොත් අපි දන්නවා බැටරියක් ශිතල කලයෙදි ඉක්මනට බහිනවා අන්න එවගෙ තමයි මෙකත් කාලයක් කියල දෙයක් නැ මෙකට බලපන්නෙ වෙගය හැබැයි එක ජිවවිදාත්මකව විස්තර කරන්න මම දන්නෙ නැ (දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කරන්න)

    ඕබ හිටපු ගමන් අයෙත් කාලය කියන රාමුවට කො‍ටුවෙනවා , මෙතන දි සිදුවන්නෙ කාලය ශුන්ය කිරිමක් නොවෙයි ප්‍රතික්‍රයාවන් ප්‍රමාද කිරිමයි. කාලයට (එහෙම දෙයක් නොමැත) පිටිපස්සට යන්න බැරි භතික විදයා හා ජිව විදයත්මක සිමවන් නිසායි.

    (මචන් මෙක මගෙ අදහසක් පමනි , කෙනෙකු තර්ක කරන්න පුලුවන් අනෙ මේ අයිස්ටයිනටවත් හොයා ගන්න බැරි එවා මේ මොඩයො මොකට කතා කරනවද කියලා එකට මට උත්තරයක් තියෙනව හැබැයි ඕය කැගහනය අයට එක තෙරෙයිද දන්නෙ නැ

    " you create your own reality"

    ඔබ කියන දෙය හරි. කාලය යනුවෙන් මා අදහස් කලේ සාපේක්ෂ කාලය මිස නිරපේක්ෂ දෙයක් නොවේ. කාලය යනු වෙනස් වීම මනින මිම්මක් බැවින් නිරීක්ෂකයින් දෙදෙනෙකුට සාපේක්ෂව කාලය සාපේක්ෂ වීම ඔබ කියනවා වාගේ වෙනස් වීම(change) සිදුවන ආකාරයේ(සමහර විට ජීව ක්‍රියාවලීන්), fluctuations වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    ඔය අදහස ඉතා වැදගත්, නමුත් වැඩි දුර කෑ ගැහීමට පෙර මට හිතෙනවා "සාපෙක්ෂතාවාදය" ගැන මගේ දැනුම මදි කියලා.

    අයින්සටයින් කියන දෙය හරියටම අප තේරුම් අරගෙනද ඉන්නේ.?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    අයිස්ටයින්ගෙ සංකල්පයත් ඕක තමයි නමුත් එයටත් කාලරාමුව හ අපෙ මේ භාශාවල රාමුවල හිර වුනා ...
    කාලයට අප හිර වීමට හේතුව අප ජීවත් වන පෘථිවි රාමුව තුල කාලය නිරපේක්ෂ ලෙස අපට පෙනෙන නිසා. කාලය් නිරපේක්ෂ ලෙස ගෙන ගොඩ නගන ලද සංකල්ප වලින් අපට පෘථිවිය තුල වෙන දේ විස්තර කල හැකියි. (Newton's physics).

    මචන් බුදුහාමුදුරු වො එහෙම කියව්වාද? කොහෙද තියෙන්නෙ ත්‍රිපිටකයේ
    කාලය සාපේක්ෂයි කියා ඒ වචන වලින් ම කියපු තැනක් මා දන්නේ නැහැ. නමුත් බොහෝ තැන්වල නිරීක්ශකයාට සාපේක්ෂව කාලය සාපේක්ෂ වන බවට අදහස් පල කරලා තියෙනවා. (උදා: A year in different plane of existence is not a same year as earth.. )

    තවත් උදාහරයක් කියන්නම් උබට 1 කිලොමිටරයක් ඇවිදින්න කොච්චර වෙලාවක් යනවන් (තත්වර හැටෙ ඔරලොසුව අනුව) හොදයි ඕබ වෙගය වැඩිකරොත්?

    කාලය අඩුයි ද? ඇවිදින වෙගය වැඩිද? කාලය කියන මිනුම ඉතා වැදගත් (අපව එය මුලා කර ඇතත්) හොදයි ඔරලොසුවක් තිබුනෙ නැත්නම් ඔබෙ වෙගය ගන දැන ගන්නෙ කෙසෙද?

    මචන් වයසට යන එකත් එකම තමයි හිතන්න විදායාවෙන් වයස යන එක අඩු කරන්න බෙහෙතක් හොයා ගත්තා කියලා 70 සිට 120 දක්වා එතනදි ඇත්තටම වුනෙ ඕරලොසුවෙ කට්ට අඩුකරපු එක නෙමෙයි නෙ සයිල මැරෙන එක අඩුකිරිමයි (ඇත්තරම තරුන වයස කිය දෙයක් නොමැත) හැබැ වසර කිහිපයක් ගියට පස්සෙ 120 සමන්ය අයු කාලය වෙනවා

    තවත් හොඳ අදහස් ටිකක්. සූර්යයා වටේ පෘථිව්ය චලනය වන ආකාරය මුල් කරගෙන අපි කාලය නිර්මාණය කර තිබෙනවා. එය නිරපේක්ෂයි කියා උපකල්පනය කර අප ස්වභාවික සිදිදීන් අධ්‍යනය කරනවා. ඔච්චරයි. ඇත්තටම නාම රූප දී අප විසින් නිර්මාණය කල මේ කිසිවක් සැබෑ දේ නොවේ. උඹ ඕක තේරුම් අරගෙන තියෙන බවයි පෙනෙන්නේ. නියමයි.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබ කියන දෙය හරි. කාලය යනුවෙන් මා අදහස් කලේ සාපේක්ෂ කාලය මිස නිරපේක්ෂ දෙයක් නොවේ. කාලය යනු වෙනස් වීම මනින මිම්මක් බැවින් නිරීක්ෂකයින් දෙදෙනෙකුට සාපේක්ෂව කාලය සාපේක්ෂ වීම ඔබ කියනවා වාගේ වෙනස් වීම(change) සිදුවන ආකාරයේ(සමහර විට ජීව ක්‍රියාවලීන්), fluctuations වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

    ඔය අදහස ඉතා වැදගත්, නමුත් වැඩි දුර කෑ ගැහීමට පෙර මට හිතෙනවා "සාපෙක්ෂතාවාදය" ගැන මගේ දැනුම මදි කියලා.

    අයින්සටයින් කියන දෙය හරියටම අප තේරුම් අරගෙනද ඉන්නේ.?

    True 100% agree with u brother our knowledge is limited , I have no idea wht buddha has taught abt "Time"