අයිස්ටයින්ගෙ සංකල්පයත් ඕක තමයි නමුත් එයටත් කාලරාමුව හ අපෙ මේ භාශාවල රාමුවල හිර වුනා ... මචන් බුදුහාමුදුරු වො එහෙම කියව්වාද? කොහෙද තියෙන්නෙ ත්රිපිටකයේ
තවත් උදාහරයක් කියන්නම් උබට 1 කිලොමිටරයක් ඇවිදින්න කොච්චර වෙලාවක් යනවන් (තත්වර හැටෙ ඔරලොසුව අනුව) හොදයි ඕබ වෙගය වැඩිකරොත්?
කාලය අඩුයි ද? ඇවිදින වෙගය වැඩිද? කාලය කියන මිනුම ඉතා වැදගත් (අපව එය මුලා කර ඇතත්) හොදයි ඔරලොසුවක් තිබුනෙ නැත්නම් ඔබෙ වෙගය ගන දැන ගන්නෙ කෙසෙද?
මචන් වයසට යන එකත් එකම තමයි හිතන්න විදායාවෙන් වයස යන එක අඩු කරන්න බෙහෙතක් හොයා ගත්තා කියලා 70 සිට 120 දක්වා එතනදි ඇත්තටම වුනෙ ඕරලොසුවෙ කට්ට අඩුකරපු එක නෙමෙයි නෙ සයිල මැරෙන එක අඩුකිරිමයි (ඇත්තරම තරුන වයස කිය දෙයක් නොමැත) හැබැ වසර කිහිපයක් ගියට පස්සෙ 120 සමන්ය අයු කාලය වෙනවා

මොනා උනත් හොඳ ෆිල්ම් එකක්