මීට පස්සෙවත් දෙයක් දැම්මහම පොඩ්ඩක් හොයලා බලපල්ලා.ඉන්ටෙර්නෙට් එකේම ඉන්නේ නැතුව.හැමදේම විහිළුවකට ගන්න එපා.
.හින්හලු පඩේ වෙඩිල්ල කරන්න රුසියෝ.
වේගය පැයට කිලෝමීටර් 120 ට වැඩි නම් 11 ට ගාල්ලේ තියන හුලග කොළඹට එනකොට 2 වෙන්නේ මග තේ බොන්න නතර කරලා වෙන්න ඇති.![]()
ලංකාවේ ගෑනු කොටට අදින නිසා තමයි මේ සුලිසුලග ඇවිල්ල තියෙන්නෙ.
අල්ලාහ් දෙය්යෝ හීනෙන් ඇවිල්ල කිව්වේ.
හින්හලු පඩේ වෙඩිල්ල කරන්න රුසියෝ.

