ඕක හදන එකා USA වල උගේ ජොබ් එකත් දාල ලංකාවට ඇවිත් ඔය ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන දැන් චාටර් වෙලා ඉන්නේ. පව් වැඩේ. එන්න කලින් හිතන්න ඕනේ ලංකාවේ පොලිටික්කෝ එක්ක ඕක කරන්න පුලුවන්ද කියන එක. උගෙ පවුලේත් ප්‍රශ්න ඔය වැඩේට ඌ ලංකාවට ආපු නිසා. උඹල මෙතන තව ඌට අනුම්පදත් කියනවා. මෙලෝ වැඩ්ඩෙක් ලංකාවේ දෙයක් පටන් ගන්නේ නැහැ බන්. අපිට හරි යයිද මේ විදියට.
nodanna seddawal katha nokara inna saho
who owns the chargeNET? and its keeps growing 

