Ko ban ara VEGA car eka?

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,645
    828
    113
    Hamilton, NZ
    ඕක හදන එකා USA වල උගේ ජොබ් එකත් දාල ලංකාවට ඇවිත් ඔය ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන දැන් චාටර් වෙලා ඉන්නේ. පව් වැඩේ. එන්න කලින් හිතන්න ඕනේ ලංකාවේ පොලිටික්කෝ එක්ක ඕක කරන්න පුලුවන්ද කියන එක. උගෙ පවුලේත් ප්‍රශ්න ඔය වැඩේට ඌ ලංකාවට ආපු නිසා. උඹල මෙතන තව ඌට අනුම්පදත් කියනවා. මෙලෝ වැඩ්ඩෙක් ලංකාවේ දෙයක් පටන් ගන්නේ නැහැ බන්. අපිට හරි යයිද මේ විදියට.

    nodanna seddawal katha nokara inna saho :rofl: who owns the chargeNET? and its keeps growing :P
     
    Oct 17, 2018
    264
    28
    0
    පෙට්ටිය විතරයි මෙහෙ හදල තියෙන්නේ. අනිත් ඔක්කොම නාමල්ගෙ ලැම්බොගිනි එකෙන් ගත්තුවා. :D