ko ban iraj ge condom pack eka?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    මේ අර ආශාවරී සින්දුවේ නේපාල් වර්ෂන් එක.කෝ බන් මේකේ අර කොන්ඩම් පැක් එක දෙන සීන් එක (3:25) අයින් කරලනේ..මොකක්ද දන්නේ නැහැ හේතුව.නේපාල් උන් කොන්ඩම් දාන්නේ නැද්ද?නේපාලේ කොන්ඩම් දාන්න තහනම්ද?නැත්නම් උන්ගේ රටේ සංකෘතියට මෙව්වා එකක් වෙනවද..අනේ අනේ ඉරාජ්.හොර ගෙඩියා..:rofl:


     
    Last edited: