Ko real jeppo innawa da?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    NPP nadagame ganwala un mainage killata hetak hadala denna yanne kiyala tgopita penne nadda? Me mona wihililuwak da NPP ganwala inna okkoma pottuwe horu rakinna padangena, mun budida?
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    මේ ඉන්නේ රියල් ජෙප්පෙ දෙන්නෙක්.... @Walter White @හෙළයෙක්
    Get Out Of Here GIF by Pudgy Penguins
     
    • Haha
    Reactions: Kalegana and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    Gen Z එක ඉන්නකම් ආයේ පොහොට්ටුව දිනන්නේ නෑ සනා
    pottuwo dinna wage thmailu bimmattame pottu horunge ewath NPP un eparema geniyana nisa, unge case udata ganne nathuwa yata gahala denne pra sba walata NPP eken dapu un. mun pottuwen plant karawapu unda koheda mehema un gana anura hoyanne naththan sorry anura thai ithin
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,698
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca

    උබට ප්‍රාදේශීය සභා එක්ක හෙන ඇරියස් එකක් තියනවා නේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    උබට ප්‍රාදේශීය සභා එක්ක හෙන ඇරියස් එකක් තියනවා නේ?
    hoyala balapan anura uda indan rata hadanna katha keruwata bimmattame NPP un pottuwoth ekka lagala inne, ithin kohomada anura dushana nathi karanne pahala un mehema karaddi bimmattame...
     
    • Haha
    Reactions: deanXX

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,698
    27,218
    113
    36
    Mirihana
    alis.alberta.ca
    hoyala balapan anura uda indan rata hadanna katha keruwata bimmattame NPP un pottuwoth ekka lagala inne, ithin kohomada anura dushana nathi karanne pahala un mehema karaddi bimmattame...
    කොහොමත් රටේ ඩයි හාර්ඩ් ජෙප්පෝ ඉන්නේ 3%යි බන්
    අනිත් ඔක්කොම අලි පොහොට්ටුවෝ.
    ඉතින් උන් එක්ක තමා මේක කරන්න වෙලා තියෙන්නේ.
    ලේසි නෑ. උන් හොරා කන්නමනේ පුරුදු වෙලා තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    කොහොමත් රටේ ඩයි හාර්ඩ් ජෙප්පෝ ඉන්නේ 3%යි බන්
    අනිත් ඔක්කොම අලි පොහොට්ටුවෝ.
    ඉතින් උන් එක්ක තමා මේක කරන්න වෙලා තියෙන්නේ.
    ලේසි නෑ. උන් හොරා කන්නමනේ පුරුදු වෙලා තියෙන්නේ.
    3% set ekata ai bari NPP gaththa anik unge offroad game nawaththanna? ehema nam anura stage nagala kiyapuwa kawadawath wenne nadda? minissu rawatuwa pamanai da?