මේ බ්‍රෑන්ඩ් වල දැන් එන කැමරා හොද් නැද්ද බං? Image quality එහෙම හොඳ ද? හැමෝම Canon, Nikon පස්සේ යන හින්දා ඇහුවේ.. මාර nostalgic feeling එකක් එනවා මේවා දිහා බැලුවහම..
digitalඕවට කැමරා රීල්ස් තාම එනවද නැත්නම් ඩිජිටල් ඒවද.
මිතුර full frame අරුත් දක්වනු මැනFuji හොදයි. ගනන්. Sensor size එක full frame නැහැ. Kodak කියලා කැමරා කොම්පැණියක් නැහැ දැන්. Olympus විකුණලා තියෙන්නේ චීන කොම්පැනියකට. කැමරා Micro four thred sensor විතරයි එන්නේ.
මිතුර full frame අරුත් දක්වනු මැන
එතකොට Full frame කියන්නේ sensor එකේ ප්‍රමාණය ද?![]()
ඔයාට වඩා ලොකු සෙන්සර් එකක් තියනවා mediam format කියලා. Full frame කියන්නේ 35mm film roll එකක් frame එකක් සයිස් එක (වේගයකින් එකක පොටෝ එකක්). ඔය පොටෝ එක size accurate නැහැ.
ඔව්. හැබයි සෙන්සර් සයිස් එක. ඒක ඔය මිලිමීටර් ගානට තමා තියෙන්න ඕනෙ. සෙන්සර් සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න කැමරා performance වැඩි වෙනවා. ඒ වගේම සෙන්සර් එක ලොකු නම් optical performance වැඩියි. හැබයි සෙන්සර් එක පොඩි වෙද්දි ඕනේ කරන processor power එක අඩුයි. Fuji ලා aps- c තමා කරන main sensor එක ,ඒ කවි full frame එකයි ගොඩක් දුරට සමානයි performance පැත්තෙන්. ඊට අඩු වෙනවා කියන්නේ තව පහලට වැටෙන එක. MP ගාන වෙනයි මේකත් එක්ක.එතකොට Full frame කියන්නේ sensor එකේ ප්‍රමාණය ද?
නිකං 16:9 වගේ ස්ටෑන්ඩර්ඩ් එකක් ද
api podi kaale thibba hoda brands.. aparadeee..Fuji හොදයි. ගනන්. Sensor size එක full frame නැහැ. Kodak කියලා කැමරා කොම්පැණියක් නැහැ දැන්. Olympus විකුණලා තියෙන්නේ චීන කොම්පැනියකට. කැමරා Micro four thred sensor විතරයි එන්නේ.
Tnx.ඔව්. හැබයි සෙන්සර් සයිස් එක. ඒක ඔය මිලිමීටර් ගානට තමා තියෙන්න ඕනෙ. සෙන්සර් සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න කැමරා performance වැඩි වෙනවා. ඒ වගේම සෙන්සර් එක ලොකු නම් optical performance වැඩියි. හැබයි සෙන්සර් එක පොඩි වෙද්දි ඕනේ කරන processor power එක අඩුයි. Fuji ලා aps- c තමා කරන main sensor එක ,ඒ කවි full frame එකයි ගොඩක් දුරට සමානයි performance පැත්තෙන්. ඊට අඩු වෙනවා කියන්නේ තව පහලට වැටෙන එක. MP ගාන වෙනයි මේකත් එක්ක.
නැහැ බන්. කැමරා වල වැඩ හතරයි පහදයි කරන්න තියෙන්නේ. පොන් වල වැඩ හැටහුටාමාරක් කරන්න ඕනේ. නිකොන් වල auto focus අවුල් තිබ්බේ ඔය පොරොසෙසර් කේස් එක හින්දා. Dslr වල හොඳට තිබ්බ processor එක mirror lass වලදි නොසෑහෙන්න මදි.Tnx.
එතකොට cam වල ප්‍රොෆෙසර් එක ෆෝන් වල ප්‍රෝසා ට වඩා power ful ද බං.?