RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මම පාවිච්චි කරනවා මචන් Android TV Box එකක. මොකක්ද සීන් එක ?

    oka tv shows/movies (pirated ewa) balanna configure karanna puluwanda? mokatada use karanne oka?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    oka tv shows/movies (pirated ewa) balanna configure karanna puluwanda? mokatada use karanne oka?

    පුළුවන් බන්. උඹට කෝඩි දුවන ඩිවයිස් එක උඹේ නෙට්වර්ක් එකට සෙට් කරලා නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිස් වල ස්ටෝරේජ් ෂෙයාර් කරලා ඒවායේ තියෙන ඕන රෙද්දක් බලන්න පුළුවන්