kohameda gahilla

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    15202598_697018003799963_1870749761184356515_n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    මුන් හොද පාලනයක් කරන්නෑ
    ඒත්
    අයී මේ මන්ත්‍රී වාහනත් මේ ගොඩටම දාලා...
    පාටක් නෑතුව කඩේ නොයා ඈත්ත කතා කරමු

    :confused::confused::confused:

    පර්ලිමේන්තුව ඉන්න 225ම එකයී:angry::angry::angry::angry:
     
    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    රුපිල්යල බාල්දු කිරීම - export වලට import වැඩි වෙද්දී කොහොමත් රුපියල බල්දුවෙනවා , පාලිත විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්න පුළුවන් අවශ්‍ය තරම් ඉන්ෆ්ලොව් තියාන රට වලට පමණයි , මහින්දයය කරා වාගේ ණයට සල්ලි අරගෙන ඇතුලට දැම්මට ටික කාලයක් පාලනය කරන්න පුළුවන් , එත් දිගු කාලින නැ ණය වාරික පොලි එනකොට නැට්ට පු ගහගන්න වෙනවා

    මේකේ ඉන්න උන් හිතාගෙන ඉන්නේ රජයසේවය තමයි රටේ අර්ටිකය ගෙනියන්නේ කියලා , නයපොලි නැතත් , gvt උන්ට පඩි විශ්‍රාම ද්ගේවන්නත් රටේ අදායම මදි , උන්ට පඩි ගෙවන්න්නත් නයගන්න වා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    රුපිල්යල බාල්දු කිරීම - export වලට import වැඩි වෙද්දී කොහොමත් රුපියල බල්දුවෙනවා , පාලිත විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්න පුළුවන් අවශ්‍ය තරම් ඉන්ෆ්ලොව් තියාන රට වලට පමණයි , මහින්දයය කරා වාගේ ණයට සල්ලි අරගෙන ඇතුලට දැම්මට ටික කාලයක් පාලනය කරන්න පුළුවන් , එත් දිගු කාලින නැ ණය වාරික පොලි එනකොට නැට්ට පු ගහගන්න වෙනවා

    මේකේ ඉන්න උන් හිතාගෙන ඉන්නේ රජයසේවය තමයි රටේ අර්ටිකය ගෙනියන්නේ කියලා , නයපොලි නැතත් , gvt උන්ට පඩි විශ්‍රාම ද්ගේවන්නත් රටේ අදායම මදි , උන්ට පඩි ගෙවන්න්නත් නයගන්න වා

    රනිල් සහ මහින්ද කියන්නේ ප්‍රතිපත්ති දෙකක්.
    රනිල් කරන්නේ මෙහෙ සම්පත් විකුණලා මිනිස්සු සල්ලිකාරයෝ කරන්න හදන එක. Culture එක, සිංහල රටක් කියන concept එක රනිල් ට නැහැ. 2002 දී රනිල් අගමැති උනාම මෙහෙ ඉඩම් ගන්න සුද්දන්ට තියන ඔක්කොම භාදක අයින් කලා. එකෙන් දකුණේ ගම් පිටින් සුද්දන්ට වික්කා ලොකු ගණන් වලට. මොන ක්‍රමයෙන් හරි සල්ලි එනවනම් රටට එච්චරයි.
    මහින්ද කලේ මෙගා projects වලින් රට ඇතුලේ සල්ලි හදන මාර්ග හැදුව එක. Highway එකේ ණය ඉවර වෙනවා තව අවරුදු 20 කින්. එතකොට ඒක රටට ශුද්ද අදායමක් වෙනවා. මුලදී Singapore වල උනෙත් මේ වගේ දෙයක්. මම කියන්නේ නෑ හැම project එකක්ම success කියල . ඒත් එයාගේ තිබ්බ ප්‍රතිපත්තිය උනේ ඒක.
    මොන දේ කලත් අපිට ණය ඕනේ අයවැය පියවන්න. සල්ලි උපද්දවන මාර්ග හැදුවේ නැත්නම් රටම අනතුරකට වැටෙනවා. අලුත් ආණ්ඩුව නම් media වල add දානවා මිසක් කරන දේක plan එකක් පේන්නේ නෑ.