Koheda ban කේරි ඉස්කෝලෙ තියෙන්නේ?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    maradane yashodara ekata ehapatthe

    me wage chora dial ananda nalanda walata kohomath ganne na ban
    anika mu nisa iskole kale kee denek ge adyapanaya kadakappal wenna athida
    muge asikkitha wada nisa
    ado ehema kiyanna epa muge acting patta
     
    • Like
    Reactions: toiya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,574
    167,149
    113
    එකමත් එක රටක
    එහෙම ලග ඉන්න උන්ව ගන්නේ නෑ කියන එක නම් බොරු.
    ලිමිට් එකකට ගන්නවා.. තනිකර ලග ඉන්න උන්ගෙන් පිරෙව්වොත් ඉස්කෝල ඉවරයි. අකමැත්තෙන් හරි ඒක පිළිගන්න ඕනේ.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,136
    2,535
    113
    Redhat lab - Aukland
    ado ehema kiyanna epa muge acting patta
    MUge acting patta.. e gana challange ekak na..
    mu pattama naluwa

    but mama kiyanne me wage char dial iskole yana kaledi mun iskole ta th hena anayak
    lamaiyta igena ganna denne na
    sir la miss lage presure ekath nagganawa
    kocchara wadayak denna athida
    oke full VDO eka ahanna
    eke thiyanwa pora karapu dewal
     
    • Like
    Reactions: .::J@S::. and toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එහෙම ලග ඉන්න උන්ව ගන්නේ නෑ කියන එක නම් බොරු.
    ලිමිට් එකකට ගන්නවා.. තනිකර ලග ඉන්න උන්ගෙන් පිරෙව්වොත් ඉස්කෝල ඉවරයි. අකමැත්තෙන් හරි ඒක පිළිගන්න ඕනේ.
    watema inne thambiyo ban