Kohen wath hoyaganna bari watina Photos

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
කුඩා දරුවෙකුට බර්ලින් තාප්පයෙන් මෙහා පැත්තට එන්න උදව් කරන සොල්දාදුවෙක්

jdxORxQ.jpg


1937 දී බ්‍රසීලයේ වනාන්තරයකින් හමුවූ Apeman කෙනෙක්

ExCwy18.jpg


1916 දී තරුණ චාර්ලි චැප්ලින්

ndSpYuw.jpg


දෙපැත්තක හමුවීම - 1990 දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ඉංජිනේරුවන් උමගක් කඩා ගොස් එකිනෙකා හමුවීම

63J8xBV.jpg


1960 දී වැනිසියේ පරවියන් යොදාගෙන කරපු කොකාකෝලා දැන්වීමක්
පරවියන්ගේ ආහාරයට බීජ වර්ග දාලා තමයි මේ විදියට කොකාකෝලා දැන්වීම හදාගෙන තියෙන්නේ

FZdGYAC.jpg


1894 දී Mark Twain ටෙස්ලා විද්‍යාගාරයේ සිට විද්‍යුත් ලාම්පුවක් අත්හදා බලන අයුරු

fUaUMFT.jpg


1918 දී අයිස් බෙදාහරින යුවතියන්

jRQ3McA.jpg


1916 දී Autoped පදින කාන්තාවක්

BZrn4Gn.jpg


රසායනයන් ආලේප කර තහඩුවක නිර්මිත ඒබ්‍රහම් ලින්කන්ගේ පින්තුරය. එය 1846 දී නිකලස් ෂෙපර්ඩ් විසින් සිදු කරන ලදී

qtkTdCc.jpg


1945 දී දෙවැනි එලිසබත් රැජින ප්‍රාදේශීය කාන්තා හමුදාවේ සේවය කරන අතරතුර

DKuBBWi.jpg


රුසියාවේ දෙවනි ට්සාර් නිකොලස් රජු සහ එක්සත් රාජධානියේ පස්වන ජෝර්ජ් රජු
මොවුන්ගේ හැඩරුව එක සමානයි ඒකට හේතුව මොවුන්ගේ මව්වරුන් සහෝදරියන් වීම ලෙසයි සඳහන් වෙන්නේ

kQD0wZH.jpg


දෙවැනි ලෝක යුධ සමයේදී ප්‍රචාරණ කටයුතු වල යෙදෙන කාන්තාවන්

ViJfAca.jpg


පෘතුවියේ සිටි අවසන් Thylacine සත්වය

3PfSaTc.jpg


ගෝල්ඩන් ගේට් පාලම ඉදිකිරීම් අතරතුර, මෙය නිම කරන්න වසර 4ක් පමණ ගත වෙලා තිබෙනවා

lKbfo6a.jpg


නාසි හමුදාවෙන් සැඟව සිටි Anne Frank ගේ පියා, පවුලේ සාමාජිකයන්ගෙන් ඉතුරු වූ එකම පුද්ගලයා ඔහු පමණි

J3tqZYI.jpg


1923 දී වෙඩි නොවදින කබායක් පරික්ෂා කරන අයුරු

cP8S4CZ.jpg


තමන්ගේ ජිම් එක ප්‍රචාරය කරන්න යට ඇඳුමින් ඇවිද යන Arnold Schwarzenegger 1969 දී

INtuTAj.jpg


1891 දී 12 හැවිරිදි ඇල්බට් අයින්ස්ටයින්

rUNfcrp.jpg


Madame Decourcelle, ප්‍රංශයේ ප්‍රථම කාන්තා ටැක්සි රියදුරු 1909 දී

y1FpMUE.jpg