කොහොඹ ගසකින් කිරි බේරෙයි
පොතුවිල් නගරයේ මහජන සෞඛ්‍ය කාර්යාලය ඉදිරිපිට තිබෙන විශාල කොහොඹ ගසක අතුදෙකක් බෙදෙන ස්‌ථානයකින් සුදුපාට කිරි වර්ගයක් (09 දා) අලුයම සිට ගලා එන්නට පටන්ගෙන තිබේ.
කොළඹ-පොතුවිල් පෞද්ගලික බස් රථයක සේවය කරන තරංග නමැති අයකු මෙය මුලින්ම දැක ඇත. ඊයේ (10 දා) වන විට මෙය දැක ගැනීම සඳහා පාසල් දරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එම ස්‌ථානයට රැස්‌ව සිටියහ. කොහොඹ ගසෙන් මේ වන විටත් කිරි වෑස්‌සෙමින් තිබෙන අයුරු..