kohomada ape lassana?

asanka300

Member
Oct 14, 2006
692
20
0
අනිත් ටීම්ස්වලට අපහාස කරලත් නැති නිසා ඕන කෙනෙකුට ලැජ්ජ නැතුව පෙන්නන්න පුලුවන් මේ සිංදුව අපේ රටේ එකක් කියල.
 

Banned User

Member
Feb 1, 2011
920
159
0
ළහිරු කියන් නේ තමන්‍ ‍ගේ කියල නියම පිරිමි කටහඩක් නැති තාකෂණය නැත්නම් බල්ලෙක් තරමට වත් තැනක් නැති වෙන ලාංකීය සංගීතයේ දුක්ඛ දායී ඉරණම පිළිඹිබු කරන්නෙක්:yes:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Umbala ehema deyak wat me lankawa wenuwen karala tiyanawada kiyapan??

Pandita harak wage kaa gaha gaha innawa misak..
 

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Nice song...
    mage hodama yaluwek yanawa Nimantha Heshan lagata voice training walata....
    eya mata kiyala thibba oya song eka gena....
    but nvr knew dat dis will b dis much good :D :D....
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    පට්ට සින්දුව මචන් Video එකත් උපරිමයි මෙන්න සින්දු ,ලංකාවේ තියන ස්වභාව සෞන්ධර්ය ලස්සනට පෙන්නනවා
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    me song eka marai ban.Lahiru ge jarawata wadiya
    Ow machan.... Meka thamayi niyama cricket song eka....... Mokakda me song eke ara samahara aya karala thiyena songs wala wage thalmassunge dath galawana ewwayi ulu kata hollana ewwayi ice diyakarana ewwayi kiyala anith ratawalata apahaasa karalath na ne......
     

    Delika

    Banned
    Mar 15, 2010
    185
    19
    0
    ළහිරු කියන් නේ තමන්‍ ‍ගේ කියල නියම පිරිමි කටහඩක් නැති තාකෂණය නැත්නම් බල්ලෙක් තරමට වත් තැනක් නැති වෙන ලාංකීය සංගීතයේ දුක්ඛ දායී ඉරණම පිළිඹිබු කරන්නෙක්:yes:

    :yes: