kohomada ban me padiyen jeewathwenne..?????

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    :eek::eek:mokakda me special rates kathaawa:dull::dull::eek:
    umbata 50 million wage thiyanawa nam normal FD rates walata wadiya honda rate ekak financial institution ekath ekka katha karala ganna puluwan. Hebei GT kiwwa wage 50 million walata 7 lakhs per month interest ekak hambenna FD rate eka 16.8% wath yanna ona. man danna widihata 16.8% kese wethath den trend eka anuwa 16% withara ganna puluwan wei maximum.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    22k wage nemeida enne mokada dan interest rate eka 21% or 22%
    tikak paranai :) mama hitanne okata vat ekak wetenawada koheda ekai wedi
    VAT eka installement eken ain kalama 28160 wage enne. eth 24% wage thiyanawa roughly.

    oke hire purchase ekak lease ekak neme. Hire purchase ekata VAT wadinne ne lease ekata thamai wadinne man danna widihata.

    credit facility gaththe rate eka ahanne nethiwada??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Lankawe hoda sali karayak weney kohameda kiyala danwa namm kiyapan koo.. 5crore invest karanamm ... tips and trix tika kiyapan kooo... sali karayak unaa namm ubatath 35% denamm.. eth puthey legal tax ehemaa gewana kramayak wenda oney.. danata mang Bsc wenakam igana gena thiyanwa.. and master karanda balaporothu wenva.. kiyapan kooo ubage tips tika balamu oya iganima athida kiyala
    mata 2 cores diyan mama eka invest karala umbata profit eken 80% dennam.
    kemathida?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Lankawe hoda sali karayak weney kohameda kiyala danwa namm kiyapan koo.. 5crore invest karanamm ... tips and trix tika kiyapan kooo... sali karayak unaa namm ubatath 35% denamm.. eth puthey legal tax ehemaa gewana kramayak wenda oney.. danata mang Bsc wenakam igana gena thiyanwa.. and master karanda balaporothu wenva.. kiyapan kooo ubage tips tika balamu oya iganima athida kiyala

    35% ewa one ne :no: mata 5crore dunnoth man oyata monthly 4 laks dennam :P
     

    number17sl2

    Member
    Jul 11, 2013
    1
    1
    0
    මල්ලි සල්ලි ඉතුරු කරලා සැප විඳින්න බෑ ,සැප ඕනේ නම් සල්ලි ඉතුරු වෙන්නේ නෑ , මම සතියට 2500.00ක් වියදම් කරලා අරක්කුත් බීල ,සිගරටුත් බීල ගෙදරත් ගිහින් එනවා(අඩුම 500.00*2).ඔක්කොම සෙල්ලම් දාන්නේ ආයතනේයේ තියන හැම දෙයක් ම වැඩකට අරගෙන.
    ජොබ් කරද්දී ජොබ කරන්න ඕනේ නිසා අපි වැඩ වලට මැරෙනවා නේ ,ඒ වගේ ම ආයතනයෙනුත් පාවිච්චි නොකරන සම්පත් ටිකෙන් වැඩක් ගනින් .
    අනික හවස පොඩි පාර්ට් ජොබක් කොල්ලෝ කාලේ කරාට ,ටිකක් නිදි මැරුවට , පොඩියට බීල උදෙන් නැගිටලා වැඩට ගියාට කවුරුවත් බනින්නේ නෑ (උදේට ගඳ ගහ ගහ ,වෙරි මර ගාතේ නම් යන්න එපා ).
     
    • Like
    Reactions: mldarshana

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hari dan malli api ekata mokada karanne? solution ekak denna balanna. oya okata solution ekak deela awrudu keepekin rata haduwoth lankawe oyata dewalayak hadala dewi kenekta wage minissu wandi. :D:yes:

    සමහර උන්ට කියලා වැඩක් නෑ බන්. වලේ වැටුනහම උන් වලෙන් ගොඩ එන්න නෙමේ හිතන්නේ, වලේ වැටිලා ඉන්න එක අනිත් එවුන් ඉස්සරහා සාදාරනීකරනය කරන්නේ කොහොමද කියලා.

    මටනම් මරා උන්නත් රනිල් ආවත් ෆොන්සේකා ආවත් ලංකාවේ උන්නත් රට උන්නත් මගේ ගමන මම යනවා. මට ඇති වෙන්න මම හම්බ කරනවා.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රත්තරං;15277710 said:
    සමහර උන්ට කියලා වැඩක් නෑ බන්. වලේ වැටුනහම උන් වලෙන් ගොඩ එන්න නෙමේ හිතන්නේ, වලේ වැටිලා ඉන්න එක අනිත් එවුන් ඉස්සරහා සාදාරනීකරනය කරන්නේ කොහොමද කියලා.

    මටනම් මරා උන්නත් රනිල් ආවත් ෆොන්සේකා ආවත් ලංකාවේ උන්නත් රට උන්නත් මගේ ගමන මම යනවා. මට ඇති වෙන්න මම හම්බ කරනවා.

    :yes: ponzlata kiyala wadak naha saho
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: :angry: :angry: යකෝ දවස් කීයක් දැන් මට බැන්නද නොකරපු ඒවාට :angry: :angry: මම කරපු රෙද්දක් නැ :angry: :angry: :angry:
    :rofl::rofl::rofl::rofl::rofl:
    සුරි ඈ...........
    මගේ වාග් මාලාවේ තියන නම් දෙකක් තමා ගල් ඉබ්බා සහ ගෙම්බා...:P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් ඔය වලෙන් උඩ ඉන්න කට්ටිය මුට ගොඩ යන්න ක්‍රමයක් කිව්ව නම් කේක් කන්න කියන්නේ නැතිව :lol:
     
    • Like
    Reactions: mil rox

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    5 crore kiyanne. 50 million ekiyanne koti 5 (mahajana sampatha 2parak adunath ochchra hambenne naha)
    Umbata koti 5 thiyana lankawe karanna business nadda ban :P
    ochchra therenne naththan oka bank eke dapan special rates ganna puluwan. bank manager umbata wandala geatta awilla VIP service dei maseta laksha 7k withara poliyakuth deela.

    onna umbala danna business........ hats off
     

    aruna47

    Well-known member
  • Lankawe hoda sali karayak weney kohameda kiyala danwa namm kiyapan koo.. 5crore invest karanamm ... tips and trix tika kiyapan kooo... sali karayak unaa namm ubatath 35% denamm.. eth puthey legal tax ehemaa gewana kramayak wenda oney.. danata mang Bsc wenakam igana gena thiyanwa.. and master karanda balaporothu wenva.. kiyapan kooo ubage tips tika balamu oya iganima athida kiyala

    1 badu pot ekak dapan
    2 minissu 2-3 marapan
    3 hora arakku wikunapan

    onna easy steps :lol:
     

    aruna47

    Well-known member
  • 5 crore kiyanne. 50 million ekiyanne koti 5 (mahajana sampatha 2parak adunath ochchra hambenne naha)
    Umbata koti 5 thiyana lankawe karanna business nadda ban :P
    ochchra therenne naththan oka bank eke dapan special rates ganna puluwan. bank manager umbata wandala geatta awilla VIP service dei maseta laksha 7k withara poliyakuth deela.

    1. ai ban hamba une 60million hamba wechcha eka ada maha pare :yes:
    2. koti 5 tiyanwa nam business karanne naha
    3. bank eke dapuwahama 8% para ballo kapnawa tax kiyala. 3% kapanawa jathiya ammage h goda nagime badda gahanwa.

    4. kenrich wage dammoth oya wage double hamba wenawa :dull:
    5. lanka bank peoples bank nam dammoth sada sotti :lol:
     

    aruna47

    Well-known member
  • ane bung oka rocket science lneme. anakwe FD ekaka rate eka balapan OZ wala rates balapan. OZ wala earn karala lankawe invest karapan. oya de therum ganna Phd ekak one ne. (hebei exchange rates wala fluctuation ekath balapan, OZ $ eka me tike depreciate una anith currency walata sapekshawa)

    legal tax nemei thaththe income tax :rofl: (masters karala waren tips tika kiyala dennam :P)

    :lol::lol::lol: jabuk