Kohomada ban mehema karanne eththatama ??

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    518171394c147eb98c260b225da7a9f4899c11708495b70f7256654d7f59e4c5ff1251b3.jpg

    :confused:

    :confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අස්වැන්න කියල කිව්වෙ ගංජ, කුඩු වගේ ඒව වෙන්න බැරිද? එහෙම නැත්නම් මෙඩිකල් ටුවරිසම් වගේ ඇග්‍රිටුවරිසම් කියල අළුත්ම කන්සෙප්ට් එකක් වෙන්න බැරිද? වියත්මග ඕක පැහැදිළි කරයි.
     
    • Like
    Reactions: JuZe_BaNda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    අහෝ JVP සහෝ වරුනි අනුන්ට මඩ ගසමින් දේශපාලනය නොකරන්න
    තමන්ගේ හැකියාව පෙන්නලා, තමන්ගේ ප්‍රතිපත්ති පෙන්නලා චන්දෙ ඉල්ලන්න
    උදේ ඉඳන් අනුන්ට මඩ ගහ ගහ හිටියම මිනිස්සු දන්නේ නැහැ නුඹලා කරන්න යන්නේ මොකක්ද කියල. තේරුම් ගන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය

    මේකෙන් අදහස් කොලේ වී අස්වැන්න නෙමේ ගොබ්බ සහෝදරවරුනි.
    අස්වැන්න කියන්නේ වී වලටම නෙමේ, එළවලු වලටම නෙමේ, පලතුරු වලටම නෙමේ
    UNP කාරයන්ට ප්ස්චාත්භාගය දෙන JVP සහෝදරවරු වැඩි වුනාමත් සංචාරක සමනල්ලු එනවා
     
    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    මේකෙන් අදහස් කොලේ වී අස්වැන්න නෙමේ ගොබ්බ සහෝදරවරුනි.
    අස්වැන්න කියන්නේ වී වලටම නෙමේ, එළවලු වලටම නෙමේ, පලතුරු වලටම නෙමේ
    UNP කාරයන්ට ප්ස්චාත්භාගය දෙන JVP සහෝදරවරු වැඩි වුනාමත් සංචාරක සමනල්ලු එනවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකෙන් අදහස් කොලේ වී අස්වැන්න නෙමේ ගොබ්බ සහෝදරවරුනි.
    අස්වැන්න කියන්නේ වී වලටම නෙමේ, එළවලු වලටම නෙමේ, පලතුරු වලටම නෙමේ
    UNP කාරයන්ට ප්ස්චාත්භාගය දෙන JVP සහෝදරවරු වැඩි වුනාමත් සංචාරක සමනල්ලු එනවා

    මොනවද බං ඉතින් ඔය කියන අස්වැන්න. ගෝටට තියෙන්නෙ ආයිත් මීඩියා වලට එන්න කියල ඕව පැහැදිලි කරල දෙන්න. හරියට කමිනිකේට් නොවුනම තමයි වැරදි මත එන්නෙ.