Kohomada Denne ????

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
යාලුවනේ අපි කොහොමද අපි ලියපු ගීතයක් ගායකයෙක්ට දෙන්නේ? :eek::eek::eek:
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    FB හරහා තමයි මං දුන්නේ මචන්...
    සිදුව සකුරා චන්දනටයි Shane Zing ටයි මං දුන්නා මචන්..
    උඹත් FB හරා දීපන්
    :yes::D