Kohomada Dikiya

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :rofl: ඉන්දියාවෙ උන් දැන් ටික් ටොක් කරන්නෙ vpn දාගෙනද බන්?? උන්ට මොකද වුනේ බෑන් කරාට පස්සේ? පට්ටම සීන් එකේ හිටියෙ උන් :lol:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    බුද්ධිමත් කෙල්ලෙක්ට සමාජයෙන් ඉදිරියට එන්න ඕන නම් පෙන්නන්නේ එයාගෙ බුද්ධිය. බුද්ධිය නැනැති අයට පෙන්නන දෙයක් නෑ නේ. එතකොට ඉතුරු වෙලා තියෙන්නෙ ඇඟ. ඉතින් ඇඟ පෙන්නනවා.
     
    • Like
    Reactions: Piyathissa

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    ඔය ජරා ටික් ටොක් ලංකාවෙත් බෑන් කරන්න ඕන ඉක්මනටම.

    ou ban issra athal seen jokes damma patta dan ganu ookma aga pennana dagalanawa. thawa ewun set ekak rape wuna kiyala kegahanawa
    mun okkotama mongal :rofl::rofl:
     
    • Haha
    Reactions: redux