Bought chat.com for $10m USD
Emios Well-known member Dec 10, 2009 74,156 66,582 113 Mar 31, 2023 #1 Bought chat.com for $10m USD Reactions: Asmodeus and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,265 20,812 113 Mar 31, 2023 #2 Adu gaanakata set unada danne na
dmsupun Well-known member May 13, 2007 12,394 10,994 113 Kandy Mar 31, 2023 #3 Oaka hariyanne na. Its like, sex.com chater
Nidarshana_k Well-known member Feb 19, 2022 28,883 1 50,036 113 ප*යාගල sorry.com Mar 31, 2023 #4 Hubspot eke founder ne. Supiri Salli
IndrajithGamage Well-known member Oct 6, 2022 13,507 1 15,193 113 Mar 31, 2023 #5 Emios said: Bought chat.com for $10m USD Click to expand... මෝඩ වැඩක්. අර කොහෙද යන බූරුවෙක් 69 million USD දීලා NFT එකක් ගත්තා වගේම තමයි. මුන් බලාපොරොත්තු වෙන්නෙ වැඩිපුරම hype එක. එ‍්ක ඉතින් ටිකක් හම්බෙනවා. එ‍්කෙන් මූ වෙන විකුණන domain වල prices, මුගෙ අනිත් business වලට තියෙන demand වැඩි වෙයි. හැබැයි chat.com ම sell කරලා ලාබයක් ගන්න එක නම් බොරු ඉතින්.
Emios said: Bought chat.com for $10m USD Click to expand... මෝඩ වැඩක්. අර කොහෙද යන බූරුවෙක් 69 million USD දීලා NFT එකක් ගත්තා වගේම තමයි. මුන් බලාපොරොත්තු වෙන්නෙ වැඩිපුරම hype එක. එ‍්ක ඉතින් ටිකක් හම්බෙනවා. එ‍්කෙන් මූ වෙන විකුණන domain වල prices, මුගෙ අනිත් business වලට තියෙන demand වැඩි වෙයි. හැබැයි chat.com ම sell කරලා ලාබයක් ගන්න එක නම් බොරු ඉතින්.