Kohomada Meyage ....

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    Page-1.jpg

    2.jpg

    3.jpg

    Sangili Official Trailer.jpg

    p2.jpg



    ‘අබා’ චිත්‍රපටයේ ගුම්භක බූතා ලෙස රඟමින් රංගනයට අවතීර්ණ වූ දුලානි අනුරාධා..

    සිරස කුමරිය තරගයේ බුද්ධිමත්ම කුමරිය ලෙස තේරුණු දුලානි නර්තනයට දක්වන්නේ මනා හැකියාවකි. සංගිලි සහ සහ පරාවර්ථන දුලානිගේ රංගන දස්කම් දැකිය හැකි තිරගත වීමට නියමිත චිත්‍රපටයන්ය. විජය – කුවේනි කතා පුවත ඇසුරින් නිර්මාණය වන චිත්‍රපටයේ කුවේනිගේ චරිතය රඟන්නේ ද දුලානිය.

    පිනිබර යාමය, වහින්න මුතු වැස්සක් ඇතුළු ටෙලි නාට්‍ය රැසක රැඟූ දුලානිගේ රංගනය ඇතුළත් ‘මහ පොළව අපි නෙවෙයි’ ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතයි.

    දුලානි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි.



    ;);)
     
    Last edited:

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සොත්ති මාටිං;10099528 said:
    කෝ.. මේ ත්‍රේඩ් එකේ අයිති කාරයා කෝ..:growl: නම දීපන් කෝ..:yes: අගේ කරන්නැතුව..
    රෙප්+ දුන්නා...:cool:
    dulani anurada:cool: