Kohomada Shave eka?

FCB

Well-known member
  • Jul 18, 2009
    3,037
    678
    113
    Gindara allane,germs maranna,moko shave ekedi pores open wenwa wadi,etakota germs yanawa wadi,Eka api shave ekan passe "alchol" tiyena spirit ekak apply katanne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගින්දර අල්ලනව ඇත්තෙ විශබීජ නැසෙන්න.. ගින්දර අල්ලන්න ගිහින් මූණ පුච්චගන්න ඕන නෑ බං.. හොඳ After Shave එකක් පාවිච්චි කලා නම් හරි.. :)

    lacoste-homme-after-shave-100ml-new-pack.jpg


    large-after-shave-after-shave-lotion-men-fragranced-line-men-victory-league.jpg

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මෝ දෙන මසාජ් ඒක....... මට මතක් උනේ මම කොන්ඩේ කපන සැලුන් එකේ පොරව...... මිනිහා රුපියල් 100ට දෙන්නෙත් මේ විදියෙම මසාජ් එකක් පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම.........

    රෙප්+..........
     
    • Like
    Reactions: binoj

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    හම්මෝ දෙන මසාජ් ඒක....... මට මතක් උනේ මම කොන්ඩේ කපන සැලුන් එකේ පොරව...... මිනිහා රුපියල් 100ට දෙන්නෙත් මේ විදියෙම මසාජ් එකක් පට්ට කියන්නේ පට්ට එකෙත් උපරිම.........

    රෙප්+..........
    el a ela rep back :D
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ගන්න සල්ලි වලට උපරිම service එකක් දෙනවා වගේ! අපේ රටේ ඉන්න සැලූන් කාරයොන්ටත් මේ ගිණි අල්ලන system එක පුරුදු කරන්න ඕනේ
     
    Last edited: