Kohomada Speed Eka SLT Rox

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    LOL

    තව 20MB (20480KB) Download වෙන්න තියෙන්නෙ.
    තව විනාඩි 2යි තත්පර 47කින් (ඔක්කොම තත්පර 167)
    ඔය 688 KB/s වේගයෙන් තත්පර 167කදි 114896KB Download වෙන්න ඕනෙ.
    ඒ කියන්නෙ 112.20 MB තත්පර 167කදි බෑවෙන්න ඕනෙ.
    ඒත් තව 20MB විතරයි බෑවෙන්න තියෙන්නෙ.

    ඔයාගෙ ඇත්ත ස්පීඩ් එක 122KB/s

    බොරු කරන්න කලින් ගනං ඉගනගන්න යාලුවා.

    :lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    limit pannama thamai oya SLT ekata baninna ganne.. dan itin limit pannath methana kiyana ekak na,, nondi wenawane..LOL

    mage unlimited line ekak thibbe dan eka nisa mata monthly 40GB thioyanawa, magenam fup watenne nha, mokada mama loken baagayak download karanne nha, awashya deyak thiyanawanam witharayi use karanne:lol::lol:
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    20a6k4j.png
    [/IMG]

    SLT Rox :D
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    ඔව්, ලංකාබෙල් උනත් හොද Connection එකක් දෙනවා, ඒත් තාමත් ඒ සේවාව ලබා ගන්න පුලුවන් අගනුවර පාදක උන නගර කිහිපයකට පමනයි. ලංකාවටම දුන්නන්නම් සුපිරි !



    Lankabell wala connections walata gahanna ekek na Lankawe. Unta backbone ekaka thani ayithiya thiyenawa. Site eke balapan. Anika Lankabell hit unoth lankawe, wattannath baha. Mokada unta denatama awashya pahasukam thiyenawa hoda service ekak denna saha anik unta tharagayak denna bari wennama. Telecom kiyanne rajaye guu godak. E nisa rajaye unta ona ona ewa karanawa customersla ekka. Telecom kiyanne prasiddiyema horakam karana horu kattiyak. Unge hora weda iwasan inna wenne wena service ekkata yanna pahasukam nathi nisai godak ayata. Lankabell un cover karanawa dan godak areas. Thawa avuruddak wage yaddi ekko telecom unta me plans wenas karanna wenawa wedi data pramanayak deela. Okun ganan adu karanne naha aniwaryenma data pramane wedi karai packages wala. Ganan adu kaloth packages okkogema adu karanna wena nisa. Data wadi kalata hema ekama e data okkoma use karan na ne. Lankabell ganilla unlimited ona un. Mokada telecom kiyanne aye nam kawadawath unlimited denne nathi saha thiyena unlimited connection kisima denumdemakin thorawa limit karapu rajaye s@kki|i company ekak. Adu gane unlimited ewa limit karanna kalin minissunta letter ekak yawanna ona. E mokowat na. Mamath Lankabell gannawa aniwaa thawa tika dawasai meke inne. :yes::yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙත් 8MB එක තමයි මචෝ, මට ඒත් උඹලගෙ ඒවට වඩා පො....ඩ්ඩක් Speed. (පොඩි රහසක් තියෙනවා ඒත් උබලට කරන්න බැ. SLT එකේ කවුරු හරි ඉන්නවනම් පුලුවන් වෙයි)

    2431424664.png



    myspeedk.png


    කැත සීන් එක කියන්නෙ 41mb file එක Download කරන්න දාලා Shot එක ගන්න කලින් Download එක finish වෙනව ..

    SLT එලකිරි, සාධාරන ගානකට, කැඩෙන්නෙ නැති, අඩු වැඩි වෙන්නෙ නැති, ඕනම කාලගුන තත්වයකට ඔරොත්තු දෙන, ලංකාවෙ තියෙන හොදම කනෙක්ශන් එක SLT තමයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :lol::lol::lol: