Kohomada

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Machan Copy karanna bari widihata write karapu DVD ekak write karanna hari machine ekata copy karaganna hari widihak kiyapanko. ikmanata
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    AnyDVD කියල නරියෙක්ගේ අයිකන් එකක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා...හොයල දාගනින් මචන්...එක තමයි විසදුම :):yes:
     
    gee2008

    Active member
  • Jan 1, 2008
    213
    33
    28
    dvdfab-dvd-ripper.png

    මේක උපකාරී වෙයි.
    මෙන්න ටොරන්ට් ලින්ක් එක.

    https://kat.cr/dvdfab-v9-2-0-7-final-crack-techtools-t11053172.html
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එක වතාවක් වේදිකා නාට්‍යයක් කොපි කරන්න මං මාර කට්ටක් කෑවා බං.. සොෆ්ට්වෙයාර් බර ගාණක් බාගෙන ට්‍රයි කලා හරිගියේම නැහැ.. පස්සෙ වැඩේ අතෑරල දැම්මා.. ගිගාබයිට් හාරසිය ගාණක් පෙන්නනවා කොපි කරන්න ගියාම..

    කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්න නම් සොෆ්ට්වෙයාර් තියෙනවා.. නීරෝ එකෙනුත් පුළුවන්..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එක වතාවක් වේදිකා නාට්‍යයක් කොපි කරන්න මං මාර කට්ටක් කෑවා බං.. සොෆ්ට්වෙයාර් බර ගාණක් බාගෙන ට්‍රයි කලා හරිගියේම නැහැ.. පස්සෙ වැඩේ අතෑරල දැම්මා.. ගිගාබයිට් හාරසිය ගාණක් පෙන්නනවා කොපි කරන්න ගියාම..

    කොපි ප්‍රොටෙක්ට් දාලා රයිට් කරන්න නම් සොෆ්ට්වෙයාර් තියෙනවා.. නීරෝ එකෙනුත් පුළුවන්..

    උබලට මම දාන රිප්ලයි පෙන්නේ නැද්ද බන්? :confused::confused::baffled: AnyDVD දාගනිල්ලකෝ...ඕක වැඩ කරනවා...මටත් ඔහොම සීන් එකක් වෙලා dvd එකක් කොපි කරගන්න බැරුව ඕක දාල තමයි කොපිරයිට් එක අයින් කරේ...:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Copy Kara Gaththa Machan awulak Naha Eth any DVD eke reg version ekak hoyala diyanko. passata use full wei

    අහනකන් ම ඉදපල්ලා...උබලට උදව්වක් කරාම අඩු ගානේ හරි ගියා කියලවත් දාන්නේ නැහැ නේ බන්...චාටර් නේ...:dull::dull: ඔකේ ක්‍රැක් එක තියෙනවා..හොයා ගනින්...:yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අහනකන් ම ඉදපල්ලා...උබලට උදව්වක් කරාම අඩු ගානේ හරි ගියා කියලවත් දාන්නේ නැහැ නේ බන්...චාටර් නේ...:dull::dull: ඔකේ ක්‍රැක් එක තියෙනවා..හොයා ගනින්...:yes:

    elazz (Y) :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබලට මම දාන රිප්ලයි පෙන්නේ නැද්ද බන්? :confused::confused::baffled: AnyDVD දාගනිල්ලකෝ...ඕක වැඩ කරනවා...මටත් ඔහොම සීන් එකක් වෙලා dvd එකක් කොපි කරගන්න බැරුව ඕක දාල තමයි කොපිරයිට් එක අයින් කරේ...:P
    තෑන්ක්ස් මචං.. මං කලින් කොමෙන්ට් කියෙව්වෙ නෑ..
    බාගන්න ඕන.. :yes: