cars 3knam dakka aminila thiyenawa. bus eka white color eka wenna one mala magulaiTourist bus eke break tibila nalu![]()

cars 3knam dakka aminila thiyenawa. bus eka white color eka wenna one mala magulai![]()
yako indra road ekata ennath oya accident wechcha thana pahu kerenna wenawa..![]()

thx macho kastiyatama ow ee traffic eka thama thibila thiyennegodak trafficda e hariye??

මචං කවද හරි උබ එලවපු වාහනේක බ්රේක් ෆේල් වෙලා තියනවද. ඌ රොඩ් රනර් කෙනෙක් තමා. ගොඩක් වෙලාවට ලොරියක් බස් එකක් ටිපර් එකක් හැප්පුන ගමන් මිනිස්සු කෙලින්ම උන්ව වරදකාරයො කරනවා. ඒ සමාජෙ උන්ට දුන්න තැන ගැන හිතලා හැබෙයි හැම එකාම එහෙම නෑ. කාර් එකක් වෑන් එකක් වගේ නෙවෙ බස් එකක බ්රෙක් ෆේල් උනාම. අනික ඔය වගෙ තැනක. ඌ කොහොම හරි ගෙම ගහගෙන නවත්තගෙන තියනවා..
ඒකෙ ආතල් එක දන්නෙ උන එකා. 2007 මගෙ ලග තිබ්බ කැබ් එකේ කඩුගන්නාව පල්ලම බහිද්දි බ්රෙක් ෆේල් උනා. යලුවෝ 4යි කෙල්ලයි එක්ක. හිතාගන්ඩ පුලුවන්නේ.. මාව බේරුවෙ ටිපර් කරයෙක් මන් ඌට ඕටෙක් කලා බ්රෙක් නැතුව වදින්ඩ යද්දි.. ඌ ආයෙම මට ඕටෙක් කරලා උගෙ ටිපර් එකෙ පිටිපස්සෙ කැබ් එක වද්දලා මගෙ වාහනේ නවත්තගත්තෙ. හැබෙයි එතන සත් ගුනවත් කාර් මහත්තයෙක් හරි ප්රාඩෝ එකක යන මහත්තයෙක් හරි හිටියනම් මම අද පල්ලමෙ.. වෙලාවට සමාජෙන් තිරිසන් ඩ්රයිවර්ල කියලා හංවඩු ගහපු ටිපර් කාරයෙක් නිසා මම අද ඉන්නෙ

ඉතින් ගියර්වලින් ස්ලෝ කරලා නවත්ත ගන්න තිබුණනේ..
අන්තිමට මාස 2 ක් ඉස්පිරිතාලේ 
ගියර් වලින් තමා යකෝ එහෙමවත් ගේම ගැහුවේ.. කඩුගන්නවා පල්ලම කියන්නෙ තැන්නක් නෙවෙ උබ හිතනවද ගියර් කලා කියලා අර පට්ට පල්ලමේ වාහනේ හිටි කියලා දන්න ඔක්කොම සෙල්ලම් දැම්මාඅන්තිමට මාස 2 ක් ඉස්පිරිතාලේ