KOKO ඇප් එක පාවිච්චි කරලා තියෙන උන් ඉන්නවද? කොහොමද බන් උන්ට ඕකෙන් ලාබයක් එන්නෙ? අනිත් සීන් එක තමා කිසිම කම්ප්ලේන් එකක්වත් දාන්න විදියක් හෝ කන්ටැක්ට් කරගන්න ක්රමයක් නෑ.
රෙජිස්ටර් වෙද්දි salary slip, NIC , Bank passbook වගේ දේවල් වල ෆොටෝස් ඉල්ලනවා, මේවා දීල රෙජිස්ටර් වෙන එක රිස්කිද? පොඩ්ඩක් කියපන් දන්න අය.