KOKO ඇප් එක ගැන මොකද හිතන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    KOKO ඇප් එක පාවිච්චි කරලා තියෙන උන් ඉන්නවද? කොහොමද බන් උන්ට ඕකෙන් ලාබයක් එන්නෙ? අනිත් සීන් එක තමා කිසිම කම්ප්ලේන් එකක්වත් දාන්න විදියක් හෝ කන්ටැක්ට් කරගන්න ක්‍රමයක් නෑ.

    රෙජිස්ටර් වෙද්දි salary slip, NIC , Bank passbook වගේ දේවල් වල ෆොටෝස් ඉල්ලනවා, මේවා දීල රෙජිස්ටර් වෙන එක රිස්කිද? පොඩ්ඩක් කියපන් දන්න අය.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    KOKO ඇප් එක පාවිච්චි කරලා තියෙන උන් ඉන්නවද? කොහොමද බන් උන්ට ඕකෙන් ලාබයක් එන්නෙ? අනිත් සීන් එක තමා කිසිම කම්ප්ලේන් එකක්වත් දාන්න විදියක් හෝ කන්ටැක්ට් කරගන්න ක්‍රමයක් නෑ.

    රෙජිස්ටර් වෙද්දි salary slip, NIC , Bank passbook වගේ දේවල් වල ෆොටෝස් ඉල්ලනවා, මේවා දීල රෙජිස්ටර් වෙන එක රිස්කිද? පොඩ්ඩක් කියපන් දන්න අය.

    Shops walin commision ekak ganawa KOKO. Tika kalayak giyata passe eyalama store ekak hadanawa amazon store wage. eyalagema store eken items okkoma thiyanawa. eka para gewanth puluwan. monthly gewanath puluwan. Delivery karaneth KOKO eken. mekai seen eka. KOKO Brand eka kattiyata purudu karanawa den.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Kaymu Lanka, daraz උන්ගෙම තමයි.
    ඕකේ fee එකක් තියෙනවා. ,සෙලර් ගෙන් 8% ද කොහෙද. අපෙනුත් ගානක් ගන්නවා 5% - 10% අතර. පාඩුවක් නැහැ මට නම්. ෆෝන් එකකුත් ගත්තා.

    MintPay එක මීට වඩා හොඳයි, අපෙන් කිසිම fee එකක් ගන්නේ නැහැ. හැබැයි shops අඩුයි.

    තව Moneta කියලා එකකුත් තියෙනවා. දා ගත්තට තාම පාවිච්චි කරේ නම් නැහැ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Okata Daraz eke sambandayak thiyenawa neda?

    නොදනී :(

    Shops walin commision ekak ganawa KOKO. Tika kalayak giyata passe eyalama store ekak hadanawa amazon store wage. eyalagema store eken items okkoma thiyanawa. eka para gewanth puluwan. monthly gewanath puluwan. Delivery karaneth KOKO eken. mekai seen eka. KOKO Brand eka kattiyata purudu karanawa den.

    ඒකට එතකොට උන් බලාපොරොත්තු වෙන ලාබය, අපේ අර වගේ ඩේටා දෙන එක රිස්කි නැද්ද, ඒක ගැන මොකද හිතන්නෙ

    Kaymu Lanka, daraz උන්ගෙම තමයි.
    ඕකේ fee එකක් තියෙනවා. ,සෙලර් ගෙන් 8% ද කොහෙද. අපෙනුත් ගානක් ගන්නවා 5% - 10% අතර. පාඩුවක් නැහැ මට නම්. ෆෝන් එකකුත් ගත්තා.

    MintPay එක මීට වඩා හොඳයි, අපෙන් කිසිම fee එකක් ගන්නේ නැහැ. හැබැයි shops අඩුයි.

    තව Moneta කියලා එකකුත් තියෙනවා. දා ගත්තට තාම පාවිච්චි කරේ නම් නැහැ.

    නෑනෙ බන්, මම ඉන්ස්ටෝල්මන්ට්ස් වැඩි කරලා බැලුවා. ඇඩිශනල් ගානක් ඇඩ් වෙලා නෑනෙ
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නෑනෙ බන්, මම ඉන්ස්ටෝල්මන්ට්ස් වැඩි කරලා බැලුවා. ඇඩිශනල් ගානක් ඇඩ් වෙලා නෑනෙ
    Shopping කරන සයිට් එකේ checkout page එකේ payment option select ගාන වෙනස් වෙන්නේ.
    අනිත් payment method change කර කර බලන්න total එක වෙනස් වෙන හැටි. (සමහර සයිට් වල නම් ෆුල් ගානම සෙලර් ගෙවනවා ඇති)

    ex. https://celltronics.lk/product/samsung-galaxy-a33-5g-6gb-ram-128gb/
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Number ekak nan dan ne FB message walta reply karanawa
    පළවෙනි ඕර්ඩර් එකේ , අන්තිම ඉන්ස්ටෝල්මන්ට් එකට 10% එකක් දෙනවා කියනවනෙ, ඒ උපරිම කීයක්ද කියලා දන්නවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    පළවෙනි ඕර්ඩර් එකේ , අන්තිම ඉන්ස්ටෝල්මන්ට් එකට 10% එකක් දෙනවා කියනවනෙ, ඒ උපරිම කීයක්ද කියලා දන්නවද?
    dan ne machan ehema nan mage machine eke upgrade okama wage mama kare oken thama danata 1 lak witara item aragena athi.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    රෙජිස්ටර් වෙද්දි salary slip, NIC , Bank passbook වගේ දේවල් වල ෆොටෝස් ඉල්ලනවා, මේවා දීල රෙජිස්ටර් වෙන එක රිස්කිද? පොඩ්ඩක් කියපන් දන්න අය.
    mewa mokuth uba daana oon nehe. ubata 1000 th 5000th athara ganak lebenwane ganak. eken oya podi podi items buy krahan. masa 3k yaddi ube account eke gana wedi karai.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    mewa mokuth uba daana oon nehe. ubata 1000 th 5000th athara ganak lebenwane ganak. eken oya podi podi items buy krahan. masa 3k yaddi ube account eke gana wedi karai.
    මම දුන්නා බන්, උබ මොනවත් ගත්තද? 1 payment, 3rd installment එකට කීයක් හම්බෙනවද max discount amount එක?