KoKo instalment Payment Method

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කුකුල්ලු.. කවුද කොකෝ යූස් කලේ ? පොඩ්ඩක් කියපල්ලකෝ කොහොමද ඕකට රෙජිස්ටර් වෙන්නේ ? මොනවද බලන්නේ ? වාරික 3 කින් පෝන් එකක් ගන්න කියලා බැලුවේ.. මොකද්ද ප්‍රොසෙස් එක ? ක්‍රෙඩිට් ලිමිට් එක කොහොමද තීරණය වෙන්නේ ? අපේ කාඩ් ඩීටෙල්ස් දුන්නම උන් ඔටෝ කපා ගන්න සීන් එකක්ද? :dull:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මුලින් පොඩි ගානක් එන්නේ
    පේමන්ට් කරන විදිහට ගාන වැඩි වෙනවා
    හරි දවසට පේමන්ට් කරන්න ඕනේ
    ඇප් එකේ නිකන් රෙජිස්ටර් වෙයන්