koko Payment හරහා blutooth handfree එකක් ගන්න ඕනේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    WhatsApp Image 2023-02-16 at 10.00.10 PM.jpeg



    මගේ koko app එකේ මේ ගන පෙන්නන්නේ, මේ කියන්නේ මට 12දාහක item එකක් ගන්න පුළුවන් කියලද

    8,625.00 මොකක්ද ?

    මට blutooth handfreeඑකක් ගන්න හොයනවා මේ ගානට..දන්නා ය කියනවද koko support කරන shop එකක්

    WhatsApp Image 2023-02-16 at 10.14.03 PM.jpeg
    WhatsApp Image 2023-02-16 at 10.14.04 PM (1).jpeg
    WhatsApp Image 2023-02-16 at 10.14.04 PM.jpeg
    WhatsApp Image 2023-02-16 at 10.14.06 PM (1).jpeg
    WhatsApp Image 2023-02-16 at 10.14.06 PM (2).jpeg
    WhatsApp Image 2023-02-16 at 10.14.06 PM.jpeg



    me handfree user karana aya innawada? Hoda sounds tyana ekak mokakda kyala hoyanna.. sindu ahana wada walata one
    ------ Post added on Feb 16, 2023 at 10:17 PM
     
    • Like
    Reactions: eksudda

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    8625 witharai ubata Badu ganna puluwan. 1st payment gaddi a kapenawa... Ithuru 2ka passe gewanna thiyenne.. Api koko walata sell karanawa.. Ekai math danne :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Livepod LP1 එක ගන්න එපා. call quality එක බින්දුවයි. අපි කතා කරන එක අනික් එකාට ඇහෙන්නේ හෙන අඩුවෙන්. මම අරගෙන විසික්කරලා දැම්ම.