sharp eka ganin. mama aragena awuruddakatath wadi. denata kisi awulak na
full hd 43 smart na 145000, smart ewa ganna epa leda godayi
http://mysoftlogic.lk/Electronics_T...___TH_43DS630S-3a-2-10290-4.html#.V-KfBih96Uk
විල්සන් මාමා;20700846 said:http://www.wow.lk/mall/p/lg-32-inch-led-lcd-tv-lf520-prodcsv10024/prodcsv10024/
Me TV eka hodai ne machala. Full HD. Ganata padu naha ne
ඔච්චර panasonic එකකට?
පොන් ජනප්රිය උන රැල්ලට සම්සුන්ග් lg ඒවා ගන්න එපා හම්බානෙට ලෙඩ
දැන් ලංකාවට එන්නේ ඉන්දියන් ඒවා, 32 ෆුල් HD අඩු ගණන් වලට දෙනවා
කියන්නේ බාලෙට දෙන ලෙඩ ගොඩක්, ෆුල් hd ගත්තා වගේ නෙමේ peo tv
dialog tv වල පෙන්නේ කොටු කොටු, බටපොල ඇන්ටනා දාලා නම් බලන්න
හිතන්න එපා