Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
58 minutes ago
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
59 minutes ago
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kolamba jaathika pasalaka Principal haa sisun athara gatumak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම මේ කියන කතාවට සම්බන්ධවෙන්නේ කොළඹ තියන[/FONT][FONT=&quot]ප්‍රධාන පෙලේ ජාතික පාසලක්. (මගේ ඉස්කෝලේ)මේ කතාවෙ කවුද හරි කවුද වැරදි[/FONT][FONT=&quot]කියලා කතාව කියවන ඔයාලාම මට කියන්න.[/FONT]

[FONT=&quot]දිනය මම නොකිය ඉන්නම්. දැනට දින[/FONT][FONT=&quot]කිහිපයකට කලින් කියලා හිතාගන්නකෝ. වෙනදා විදියට මම මගේ රැකියා ස්ථානයට[/FONT][FONT=&quot]ආවා. උදේ අහාරය ගනිමින් සිටි මට දුරකථන ඇමතුමක් ආවා. ඒ මගේ පාසලේ[/FONT][FONT=&quot]මිතුරෙකුගෙන්. පාසලේ හදිසි ගැටුමක් ඇතිවී ඇති බවත් තමන් එම ස්ථානයට යමින්[/FONT][FONT=&quot]සිටි බවත් ඔහු මට ප්‍රකාශකලා. මම හිතුවේ පාසල් පාසල් අතර ඇතිවෙන ගැටුමක්[/FONT][FONT=&quot]කියලා. මම ඒ බව ඔහුගෙන් විමසා සිටියා. "අන්න කොල්ලො ප්‍රින්සිපල්ට ගහනවාලු"[/FONT][FONT=&quot]ඒ කියු වචනවලින් මට උන් හිටි තැන් අමතක උනා. ඉතිහාසයේ කවමදාකවත් නොවුනු[/FONT][FONT=&quot]දෙයක්. ඉස්කෝලේ ළමුන් විදුහල්පතිතුමාට පහර දීම. පසුවදා පුවත්පත් වල [/FONT]Head Lines [FONT=&quot]වැටෙන විදියත් ඒ තුලින් මගේ දෙවනි අම්මා වෙන මගේ ඉස්කෝලෙට වැටෙන කලු[/FONT][FONT=&quot]පැල්ලම් මට මැවී පෙනෙන්නට උනා. ඉක්මනින් මම මගේ පාසල වෙත යාමට පිටත් උනා.[/FONT]

[FONT=&quot]මම[/FONT][FONT=&quot]එම ස්ථානයට යන විට පාසල් බිම එකම ගාලගෝට්ටියක්. ගුරුවරු සිසුන් ඇතුලු[/FONT][FONT=&quot]සියලුම දෙනා පාසල් බිමේ පාසල් නිලනිවසට හා ගේට්ටු වලට අලාභානි සිටදු වී[/FONT][FONT=&quot]තුබුනා. "මොකද්ද මේ ප්රශ්නය[/FONT]?" [FONT=&quot]මම එතන සිටි අයෙකුගෙන් විමසා සිටියා.[/FONT] "[FONT=&quot]ප්‍රින්සිපල්ගේ දූෂන ව[/FONT]o[FONT=&quot]චා ගැන කියලා පෙත්සමත් ඉහල තැන් වලට යවලා. ඒකේ[/FONT][FONT=&quot]කොපියක් ළමයි අතට ගිහිල්ලා. ඒකේ තිබිලා තියන දේවල් ළමයි දෑකලා තමයි මේ[/FONT][FONT=&quot]ප්රශ්නය. උදේ පාන්දර ඉස්කෝලේ ළමයි එකතුවෙලා [/FONT]Prefects [FONT=&quot]ලා එක්ක. ඔක්කොමලා එක[/FONT][FONT=&quot]පොදියට නිල නිවාසේ පැත්තට ගිහිල්ලා. ළමයි එනවා දැකපු ප්‍රින්සිපල් ගේ[/FONT][FONT=&quot]ඇතුලට ගිහින් දොරවල් ලොක් කරගෙන. ළමයි ගල්මුල් අතට අරගෙන තියනවා. ඒ විසි[/FONT][FONT=&quot]කරපු ගල් වැදිලා ගේට්ටු[/FONT], [FONT=&quot]මල් පෝච්චි[/FONT], [FONT=&quot]ජනෙල් දොරවල් කැඩිලා." ඔහු මට විස්තර[/FONT][FONT=&quot]කරගෙන ගියා. ළමයි ඒ වෙනකොටත් පාසල් ක්‍රීඩා පිටියේ එකතුවෙලා හිටියේ. මට[/FONT][FONT=&quot]පාසල් ක්‍රීඩා උත්සවය මතක් වුනා. සියලුම දෙනා එලියේ. සෑම ගුරුවරයෙකුම එලියට[/FONT][FONT=&quot]බැහැලා. ටික වෙලාවකින් ආදි සිසු ස[/FONT]o[FONT=&quot]ගමේ ලේකම්තුමා ඇතුලු ඉහල නිල තල දරන[/FONT][FONT=&quot]පිරිසක් පැමිනියා පාසලේ ගුරුවරයෙක්ව සිටි හාමුදුරුවන් සමග. "මල්ලි[/FONT], [FONT=&quot]අපි මේ[/FONT][FONT=&quot]ප්රශ්නය ඉහල තැන් වලට දැන්වුවා. දැන් ඉහල ස්ථාන වලින් පාසලට පැමිනෙමින්[/FONT][FONT=&quot]සිටිනවා. දැන් ඔයාලා පන්ති වලට යන්න." ඔහුගේ ඉල්ලීමට ළමුන් එකග උනා.[/FONT] "[FONT=&quot]ඔයාලගේ වෙන ප්‍රශ්න මොනාද[/FONT]?" [FONT=&quot]ලේකම්තුමා විමසා සිටියා."අයියේ අපිට ඕනා කොන්ද[/FONT][FONT=&quot]පන තියන ප්‍රින්සිපල් කෙනෙක්" ළමුන් එක හඬින් කියා සිටියා"[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot]ප්රශ්නය එතනින් ඉවර උනා. ඒ විදුහල්පතිතුමාට ස්ථාන මාරුවක් ලැබුනා. දැන් නව[/FONT][FONT=&quot]විදුහල්පතිවරයෙකු යටතේ පාසල පැවැත්වෙනවා. මේ සිදුවීම ඉතිහාසයේ කවරදාකවත්[/FONT][FONT=&quot]සිදුනොවුනු දෙයක්. ළමුන් එක පැත්තකින් හරි. නමුත් මේ ප්රශ්නය තවත් දුරදිග[/FONT][FONT=&quot]ගියානම් ඇතිවන කලු පැල්ලම මැකීමට ඉතිහාසයට සෑහෙන කාලයක් යනු ඇත. ඒ පෙත්සමේ[/FONT][FONT=&quot]අඩ[/FONT]o[FONT=&quot]ගු වු කරුණු පිළිබඳ යම් තරමක අවබෝධයක් මට තිබෙන බව කිව යුතුයි. එහි[/FONT][FONT=&quot]අඩ[/FONT]o[FONT=&quot]ගු කරුණු වල ඇත්ත නැත්ත යතාකාලයේ එලිවනු ඇත. හිටපු විදුහල්පතුතුමා ඒවාට[/FONT][FONT=&quot]වගකිව යුතු නම් නීතිය ඉතුරු හරිය බලා ගනීවි. නමුත් ළමුන් විසින් සිදුකළ[/FONT][FONT=&quot]ක්‍රියාව වීරත්වයෙන් අගය කලයුත්තක් නොවේ. ඒය සිදුවු ආකාරය පිළිබඳ බලවත්[/FONT][FONT=&quot]ගැටලුවක් ඇත.[/FONT]

Please Put Your Comments

[QUOTE="Member X, post: 7891533, member: 295194"] [CENTER][SIZE=3][COLOR=sienna][FONT="]මම මේ කියන කතාවට සම්බන්ධවෙන්නේ කොළඹ තියන[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ප්‍රධාන පෙලේ ජාතික පාසලක්. (මගේ ඉස්කෝලේ)මේ කතාවෙ කවුද හරි කවුද වැරදි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කියලා කතාව කියවන ඔයාලාම මට කියන්න.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna] [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]දිනය මම නොකිය ඉන්නම්. දැනට දින[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කිහිපයකට කලින් කියලා හිතාගන්නකෝ. වෙනදා විදියට මම මගේ රැකියා ස්ථානයට[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ආවා. උදේ අහාරය ගනිමින් සිටි මට දුරකථන ඇමතුමක් ආවා. ඒ මගේ පාසලේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]මිතුරෙකුගෙන්. පාසලේ හදිසි ගැටුමක් ඇතිවී ඇති බවත් තමන් එම ස්ථානයට යමින්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]සිටි බවත් ඔහු මට ප්‍රකාශකලා. මම හිතුවේ පාසල් පාසල් අතර ඇතිවෙන ගැටුමක්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කියලා. මම ඒ බව ඔහුගෙන් විමසා සිටියා. "අන්න කොල්ලො ප්‍රින්සිපල්ට ගහනවාලු"[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ඒ කියු වචනවලින් මට උන් හිටි තැන් අමතක උනා. ඉතිහාසයේ කවමදාකවත් නොවුනු[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]දෙයක්. ඉස්කෝලේ ළමුන් විදුහල්පතිතුමාට පහර දීම. පසුවදා පුවත්පත් වල [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]Head Lines [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]වැටෙන විදියත් ඒ තුලින් මගේ දෙවනි අම්මා වෙන මගේ ඉස්කෝලෙට වැටෙන කලු[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]පැල්ලම් මට මැවී පෙනෙන්නට උනා. ඉක්මනින් මම මගේ පාසල වෙත යාමට පිටත් උනා.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna] [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]මම[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]එම ස්ථානයට යන විට පාසල් බිම එකම ගාලගෝට්ටියක්. ගුරුවරු සිසුන් ඇතුලු[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]සියලුම දෙනා පාසල් බිමේ පාසල් නිලනිවසට හා ගේට්ටු වලට අලාභානි සිටදු වී[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]තුබුනා. "මොකද්ද මේ ප්රශ්නය[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]?" [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]මම එතන සිටි අයෙකුගෙන් විමසා සිටියා.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna] "[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ප්‍රින්සිපල්ගේ දූෂන ව[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]o[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]චා ගැන කියලා පෙත්සමත් ඉහල තැන් වලට යවලා. ඒකේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කොපියක් ළමයි අතට ගිහිල්ලා. ඒකේ තිබිලා තියන දේවල් ළමයි දෑකලා තමයි මේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ප්රශ්නය. උදේ පාන්දර ඉස්කෝලේ ළමයි එකතුවෙලා [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]Prefects [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ලා එක්ක. ඔක්කොමලා එක[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]පොදියට නිල නිවාසේ පැත්තට ගිහිල්ලා. ළමයි එනවා දැකපු ප්‍රින්සිපල් ගේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ඇතුලට ගිහින් දොරවල් ලොක් කරගෙන. ළමයි ගල්මුල් අතට අරගෙන තියනවා. ඒ විසි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කරපු ගල් වැදිලා ගේට්ටු[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna], [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]මල් පෝච්චි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna], [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ජනෙල් දොරවල් කැඩිලා." ඔහු මට විස්තර[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]කරගෙන ගියා. ළමයි ඒ වෙනකොටත් පාසල් ක්‍රීඩා පිටියේ එකතුවෙලා හිටියේ. මට[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]පාසල් ක්‍රීඩා උත්සවය මතක් වුනා. සියලුම දෙනා එලියේ. සෑම ගුරුවරයෙකුම එලියට[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]බැහැලා. ටික වෙලාවකින් ආදි සිසු ස[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]o[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ගමේ ලේකම්තුමා ඇතුලු ඉහල නිල තල දරන[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]පිරිසක් පැමිනියා පාසලේ ගුරුවරයෙක්ව සිටි හාමුදුරුවන් සමග. "මල්ලි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna], [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]අපි මේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ප්රශ්නය ඉහල තැන් වලට දැන්වුවා. දැන් ඉහල ස්ථාන වලින් පාසලට පැමිනෙමින්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]සිටිනවා. දැන් ඔයාලා පන්ති වලට යන්න." ඔහුගේ ඉල්ලීමට ළමුන් එකග උනා.[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna] "[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ඔයාලගේ වෙන ප්‍රශ්න මොනාද[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]?" [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ලේකම්තුමා විමසා සිටියා."අයියේ අපිට ඕනා කොන්ද[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]පන තියන ප්‍රින්සිපල් කෙනෙක්" ළමුන් එක හඬින් කියා සිටියා"[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna] [/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]මේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ප්රශ්නය එතනින් ඉවර උනා. ඒ විදුහල්පතිතුමාට ස්ථාන මාරුවක් ලැබුනා. දැන් නව[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]විදුහල්පතිවරයෙකු යටතේ පාසල පැවැත්වෙනවා. මේ සිදුවීම ඉතිහාසයේ කවරදාකවත්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]සිදුනොවුනු දෙයක්. ළමුන් එක පැත්තකින් හරි. නමුත් මේ ප්රශ්නය තවත් දුරදිග[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ගියානම් ඇතිවන කලු පැල්ලම මැකීමට ඉතිහාසයට සෑහෙන කාලයක් යනු ඇත. ඒ පෙත්සමේ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]අඩ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]o[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ගු වු කරුණු පිළිබඳ යම් තරමක අවබෝධයක් මට තිබෙන බව කිව යුතුයි. එහි[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]අඩ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna]o[/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ගු කරුණු වල ඇත්ත නැත්ත යතාකාලයේ එලිවනු ඇත. හිටපු විදුහල්පතුතුමා ඒවාට[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]වගකිව යුතු නම් නීතිය ඉතුරු හරිය බලා ගනීවි. නමුත් ළමුන් විසින් සිදුකළ[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ක්‍රියාව වීරත්වයෙන් අගය කලයුත්තක් නොවේ. ඒය සිදුවු ආකාරය පිළිබඳ බලවත්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=sienna][FONT="]ගැටලුවක් ඇත.[/FONT][/COLOR][/SIZE] :( :( :( [SIZE=4][COLOR=blue][FONT=Book Antiqua]Please Put Your Comments[/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom