Kolamba jaathika pasalaka Principal haa sisun athara gatumak

Member X

Member
Jul 14, 2010
4
0
0
[FONT=&quot]මම මේ කියන කතාවට සම්බන්ධවෙන්නේ කොළඹ තියන[/FONT][FONT=&quot]ප්‍රධාන පෙලේ ජාතික පාසලක්. (මගේ ඉස්කෝලේ)මේ කතාවෙ කවුද හරි කවුද වැරදි[/FONT][FONT=&quot]කියලා කතාව කියවන ඔයාලාම මට කියන්න.[/FONT]

[FONT=&quot]දිනය මම නොකිය ඉන්නම්. දැනට දින[/FONT][FONT=&quot]කිහිපයකට කලින් කියලා හිතාගන්නකෝ. වෙනදා විදියට මම මගේ රැකියා ස්ථානයට[/FONT][FONT=&quot]ආවා. උදේ අහාරය ගනිමින් සිටි මට දුරකථන ඇමතුමක් ආවා. ඒ මගේ පාසලේ[/FONT][FONT=&quot]මිතුරෙකුගෙන්. පාසලේ හදිසි ගැටුමක් ඇතිවී ඇති බවත් තමන් එම ස්ථානයට යමින්[/FONT][FONT=&quot]සිටි බවත් ඔහු මට ප්‍රකාශකලා. මම හිතුවේ පාසල් පාසල් අතර ඇතිවෙන ගැටුමක්[/FONT][FONT=&quot]කියලා. මම ඒ බව ඔහුගෙන් විමසා සිටියා. "අන්න කොල්ලො ප්‍රින්සිපල්ට ගහනවාලු"[/FONT][FONT=&quot]ඒ කියු වචනවලින් මට උන් හිටි තැන් අමතක උනා. ඉතිහාසයේ කවමදාකවත් නොවුනු[/FONT][FONT=&quot]දෙයක්. ඉස්කෝලේ ළමුන් විදුහල්පතිතුමාට පහර දීම. පසුවදා පුවත්පත් වල [/FONT]Head Lines [FONT=&quot]වැටෙන විදියත් ඒ තුලින් මගේ දෙවනි අම්මා වෙන මගේ ඉස්කෝලෙට වැටෙන කලු[/FONT][FONT=&quot]පැල්ලම් මට මැවී පෙනෙන්නට උනා. ඉක්මනින් මම මගේ පාසල වෙත යාමට පිටත් උනා.[/FONT]

[FONT=&quot]මම[/FONT][FONT=&quot]එම ස්ථානයට යන විට පාසල් බිම එකම ගාලගෝට්ටියක්. ගුරුවරු සිසුන් ඇතුලු[/FONT][FONT=&quot]සියලුම දෙනා පාසල් බිමේ පාසල් නිලනිවසට හා ගේට්ටු වලට අලාභානි සිටදු වී[/FONT][FONT=&quot]තුබුනා. "මොකද්ද මේ ප්‍රශ්නය[/FONT]?" [FONT=&quot]මම එතන සිටි අයෙකුගෙන් විමසා සිටියා.[/FONT] "[FONT=&quot]ප්‍රින්සිපල්ගේ දූෂන ව[/FONT]o[FONT=&quot]චා ගැන කියලා පෙත්සමත් ඉහල තැන් වලට යවලා. ඒකේ[/FONT][FONT=&quot]කොපියක් ළමයි අතට ගිහිල්ලා. ඒකේ තිබිලා තියන දේවල් ළමයි දෑකලා තමයි මේ[/FONT][FONT=&quot]ප්‍රශ්නය. උදේ පාන්දර ඉස්කෝලේ ළමයි එකතුවෙලා [/FONT]Prefects [FONT=&quot]ලා එක්ක. ඔක්කොමලා එක[/FONT][FONT=&quot]පොදියට නිල නිවාසේ පැත්තට ගිහිල්ලා. ළමයි එනවා දැකපු ප්‍රින්සිපල් ගේ[/FONT][FONT=&quot]ඇතුලට ගිහින් දොරවල් ලොක් කරගෙන. ළමයි ගල්මුල් අතට අරගෙන තියනවා. ඒ විසි[/FONT][FONT=&quot]කරපු ගල් වැදිලා ගේට්ටු[/FONT], [FONT=&quot]මල් පෝච්චි[/FONT], [FONT=&quot]ජනෙල් දොරවල් කැඩිලා." ඔහු මට විස්තර[/FONT][FONT=&quot]කරගෙන ගියා. ළමයි ඒ වෙනකොටත් පාසල් ක්‍රීඩා පිටියේ එකතුවෙලා හිටියේ. මට[/FONT][FONT=&quot]පාසල් ක්‍රීඩා උත්සවය මතක් වුනා. සියලුම දෙනා එලියේ. සෑම ගුරුවරයෙකුම එලියට[/FONT][FONT=&quot]බැහැලා. ටික වෙලාවකින් ආදි සිසු ස[/FONT]o[FONT=&quot]ගමේ ලේකම්තුමා ඇතුලු ඉහල නිල තල දරන[/FONT][FONT=&quot]පිරිසක් පැමිනියා පාසලේ ගුරුවරයෙක්ව සිටි හාමුදුරුවන් සමග. "මල්ලි[/FONT], [FONT=&quot]අපි මේ[/FONT][FONT=&quot]ප්‍රශ්නය ඉහල තැන් වලට දැන්වුවා. දැන් ඉහල ස්ථාන වලින් පාසලට පැමිනෙමින්[/FONT][FONT=&quot]සිටිනවා. දැන් ඔයාලා පන්ති වලට යන්න." ඔහුගේ ඉල්ලීමට ළමුන් එකග උනා.[/FONT] "[FONT=&quot]ඔයාලගේ වෙන ප්‍රශ්න මොනාද[/FONT]?" [FONT=&quot]ලේකම්තුමා විමසා සිටියා."අයියේ අපිට ඕනා කොන්ද[/FONT][FONT=&quot]පන තියන ප්‍රින්සිපල් කෙනෙක්" ළමුන් එක හඬින් කියා සිටියා"[/FONT]

[FONT=&quot]මේ[/FONT][FONT=&quot]ප්‍රශ්නය එතනින් ඉවර උනා. ඒ විදුහල්පතිතුමාට ස්ථාන මාරුවක් ලැබුනා. දැන් නව[/FONT][FONT=&quot]විදුහල්පතිවරයෙකු යටතේ පාසල පැවැත්වෙනවා. මේ සිදුවීම ඉතිහාසයේ කවරදාකවත්[/FONT][FONT=&quot]සිදුනොවුනු දෙයක්. ළමුන් එක පැත්තකින් හරි. නමුත් මේ ප්‍රශ්නය තවත් දුරදිග[/FONT][FONT=&quot]ගියානම් ඇතිවන කලු පැල්ලම මැකීමට ඉතිහාසයට සෑහෙන කාලයක් යනු ඇත. ඒ පෙත්සමේ[/FONT][FONT=&quot]අඩ[/FONT]o[FONT=&quot]ගු වු කරුණු පිළිබඳ යම් තරමක අවබෝධයක් මට තිබෙන බව කිව යුතුයි. එහි[/FONT][FONT=&quot]අඩ[/FONT]o[FONT=&quot]ගු කරුණු වල ඇත්ත නැත්ත යතාකාලයේ එලිවනු ඇත. හිටපු විදුහල්පතුතුමා ඒවාට[/FONT][FONT=&quot]වගකිව යුතු නම් නීතිය ඉතුරු හරිය බලා ගනීවි. නමුත් ළමුන් විසින් සිදුකළ[/FONT][FONT=&quot]ක්‍රියාව වීරත්වයෙන් අගය කලයුත්තක් නොවේ. ඒය සිදුවු ආකාරය පිළිබඳ බලවත්[/FONT][FONT=&quot]ගැටලුවක් ඇත.[/FONT]

:( :( :(

Please Put Your Comments
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
විදුහල්පතිගේ වෑරදි තියෙන්න පුලුවන් නමුත් සිසුන් විදියට නිතිය අතට ගෑනිම වෑරදි. :no::no::no: