කොළඹ වරායේ සිට ඉන්දියාවේ තූත්තුකුඩිය දක්වා යාත්‍රා කිරීමට සැලසුම් කර තිබෙන මගී යාත්‍රා සේවාව ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කළේය.
මෙම යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්පාදනය වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා හෙතෙම පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත විය.
මගීන් 500 ක් රැගත් පළමු මගී යාත්‍රාව පෙබරවාරි 28 වනදා ඉන්දියාවෙන් ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිත අතර මේ වනවිට සතියකට ගමන් වාර දෙකක් සිදුකිරීමට සැලසුම් කර ඇත.
පසුව එය ගමන් වාර තුනක් දක්වා වැඩිකරන බව රජය සඳහන් කරයි

Last edited: